අයිෆා-සීපා සිවුපා බලපෑම්

SIPA walin apita kela wei kiyala tmai man danne..india we eun mehe awith adu padiyata wada karaddi apita paare bahala hinga kannawath bari wei...
:)2007ඉඳන් ඉන්න කෙනෙක් කියන්නෙ අන්තර්ජාලයේ-ලෝකයේ යමක් දන්න කෙනෙක් කියලා හිතනවා.ඇයි මේ ඉන්දියාව අපට අනවශ්‍ය බර පටවන්නේ?අපේ නායකයෝ බොහොම දුර හිතලා රටේ තරුන පිරිස ගැන තීරණ ගන්න වෙයි නේ?
 

bishop

Banned
Apr 29, 2010
430
20
0
Nobody Knows
ඉන්දි‍යාව ‍යුද්දෙදි පොඩි සද්ද්‍යක්( බොරු සද්ද්‍යක්) දාලා නිකන් හිටි‍යෙ එගොල්ලන්ට ලන්කවෙන් ති‍යෙන වෙළද වාසි හින්ද‍යි!අනික එහෙම නොකලානම් දකුනු ඉන්දි‍යාවෙ ඉන්න කොටි පඹ‍යො ටික මෙල්ල කරගන්නත් බැහැනෙ! සුනාමි වෙලාවෙ අපෙ අ‍ය ගැන දුක්වෙලා ඉන්දි‍යාව අපිට ආධාර කලානෙ !හැබැ‍යි ඉන්දි‍යාවෙ පත්තර කිව්වා දකුනු ඉන්දි‍යාවෙ ලක්ෂ ගාණාක් සුනාමි‍යෙන් අනාථ වෙලා දුක්විදිනව,එ අ‍යට කිසිම සැලකිල්ලක් නැහැ කි‍යලා!ඉන්දි‍යාව මෙච්චර ලන්කාවට අදරෙ ඇ‍යි කි‍යලා,රටවල් දෙක අතර ති‍යෙන වෙළද පරතර‍ය දැක්කොත් කාටත් හිතා ගත්තැකි . අනික ඉන්දි‍යාවෙන් අහලා තම‍යි අනිත් රටවල් එක්ක ගනුදෙනු කරන්න ඔනෙ!මෙක ඉන්දි‍යාවෙ ‍යටත් විජිත‍යක් වගෙ!ඉන්දි‍යාවට ඔ‍ය අපෙ මාකර්ට් එක ඔපන් කරලා ති‍යෙන ව්දි‍යට ඇමෙරිකාවට ඔපන් කලානම් උන් අවිල්ලා ‍යුද්දෙත් ගාහාලා දෙනවා! ඉරාක‍ය කුවෙට් එක ආක්‍රමණ‍ය කරපුවෙලාවෙ අමෙරිකාව කරපුදෙ දැක්කනෙ!(හැබැ‍යි අපි ලග තෙල් නැහැ නෙද? :oo:)
 
Last edited:

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    මේ ගැන ගොඩක් විස්තර මම දන්නේ නැහැ ඒත් ලාංකික ව්‍යවසායකයින්ගේ මේ ගැන දැඩි විරෝධයක් තියෙන බව දැනගන්න ලැබුනා.මේ කරුණු අනුව ඒ මොකද කියලත් දැන් පැහැදිලියි.

    අනේ මන්ද ඉතින් මේව නම්, වැටත් නියරත් ගොයම කා නම් කාට කියමුද ඒ අමාරුව :dull:
    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=7625566#:yes:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    :)2007ඉඳන් ඉන්න කෙනෙක් කියන්නෙ අන්තර්ජාලයේ-ලෝකයේ යමක් දන්න කෙනෙක් කියලා හිතනවා.ඇයි මේ ඉන්දියාව අපට අනවශ්‍ය බර පටවන්නේ?අපේ නායකයෝ බොහොම දුර හිතලා රටේ තරුන පිරිස ගැන තීරණ ගන්න වෙයි නේ?

    2007 net walata ath poth tibbata,apita ADSL hambune 2009 di..pahasukam tibbe na ethakal..bohoma dushkara gamanak tamai man awe..

    oya giwisuma gana kiyanwa num danna deyak tamai, INDIA wala minissu mehe gennawa wada karanna..un adu mudalata wada karanawa..ethakota apita mokada wenne?
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    2010
    hqdefault.jpg