අයිෆා-සීපා සිවුපා බලපෑම්
ඇත්තෙන්ම ඉන්දියාව අපට ආදරේද?
*මහා සද්දයක් සමඟ අයිෆා අවසන්විය.අයිෆා තානාපති බච්චන් ඇතුළු බහුතරයක් තරකා ලංකාවේ සිනමා රසිකයන් මඟහැරගිය අවසන් නාටකයෙන් අප වියදම්කල කෝටි 110ටවත් ඔය කියන තරම් ප්රතිලාභ ලැබේද?ලොව පුරා මිලියන600ක් මේ උළෙල නරඹන නමුත් ලංකාවේ කීර්තිනාමය බැබළේද?යමක් වූවානං ඒ ලංකාව දැන් ඕනම උත්සවයකට-සංචාරයකට සුදුදු රටක් යන අදහස ලෝකයට දිමට හැකිවීමයි.
*දැන් සීපා බලහත්කාරයෙන් පටවන්නට වෙර දරයි.
"ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර වැඩි භාණ්ඩ හා සේවා ප්රමාණයක් බදුවලින් නිදහස් කර නිදහසේ දෙරට අතර ගනු දෙනු කිරීමට ඉඩ සැලසීම මෙම ගිවිසුමේ අරමුණයි. යෝජිත ගිවිසුමට අනුව ශ්රී ලංකාව ඉන්දියාවෙන් ගෙන්වන නිෂ්පාදන 32කටද, සේවා අංශ 20 කටද බදු සහන ලබා දෙන අතර, ඉන්දියාව නිෂ්පාදන 114කටද, සේවා අංශ 80 කටද බදු සහන ලබා දීමට එකඟවෙයි. මෙම ගිවිසුම ශ්රී ලංකාවේ ග්රාමීය කර්මාන්ත විනාශ කර ශ්රී ලංකා ආර්ථිකය ඉන්දීය ආර්ථිකයට පරාධීන කරනු ඇතැයි බොහෝ දෙනා සැක පහළ කරති. ශ්රී ලංකාව බදු සහන ලබා දෙන ඉන්දීය භාණ්ඩ අතර හදුන්කූරු, සබන්, බිස්කට් වැනි ශ්රී ලංකාවේ නිෂ්පාදනද තිබෙන අතර ඒවායේ බදු අඩු කිරීම නිසා මිල අඩුවී ශ්රී ලංකාවේ කර්මාන්ත තර්ජනයකට මුහුණපානු ඇත. ඉන්දියාව විශාල භාණ්ඩ හා සේවා ප්රමාණයක් සදහා බදු සහන ලබාදී ඇතත් ඒ අතර ඇත්තේ තඹ නිෂ්පාදන, වානේ යන්ත්ර ආදී ශ්රී ලංකාවේ නිෂ්පාදනය නොකරන භාණ්ඩ නිසා මෙමගින් ඉන්දියාවට හානියක් සිදු නොවනු ඇත. මෙම ප්රශ්නය නිසා සීපා ගිවිසුමට එරෙහිව 2008 වසරේදී විශාල විරෝධතා මතුවිය."