අයිෆෝන්වල වාසි සිංහලෙන්

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Kohomath Samrt Phone ekaka davasak vagene charge eka thiyenne..?
    issara Nokia phone valanam davas 3 k 5 k vage charge eka thibuna,den nam davasagene charge karanna one..
    :sorry::sorry::sorry:

    උබ හිතුව හැම ෆෝන් එකම iphone වගේ කියලා.ලෝකේ දැන් දියුණු වෙලා බන්.මගේ ෆෝන් එකේ නම් බැටරි 50% වත් දවස ඉවර වෙද්දී ඉතුරු වෙනවා බන්.දවසට දෙතුන් සැරේ charge කරන්න ඕනි නෑ,අනික බැස්සත් පැය බාගෙට දවසක(50%) charge එක ගන්න පුළුවන් බන්.
    ඒ වගේ දේවල් තමා බන් ස්මාර්ට් පොන් එකක තියෙන්න ඕනි නැතිව
    මිලි තත්පර ගානේ වෙනස නෙවේ
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326

    මම දවසක් කිව්වේ පැය 24ක් බන්,
    අද රෑ චාජ් කරහම ආපහු හෙට රෑ චාජ් කරන්නා ඕනේ..
    සමහර ඒවනම් දවස් බාගෙන් බහිනවා ඇන්රොයිඩ් ඇපල් දෙකම.
    එක එකා පාවිච්චි කරන විදිය අනුව වෙනස්වෙනවා..

    දැන් උබ මේකට මාත් එක්ක මරා ගන්න එපා..
    මම මේක දැම්මේ ඇපල් පාවිචි කරන උන්ට දෙයක් දැනගන්න..
    උබට එයිට වඩා හොද ෆෝන් එකක් තියෙනවානම් පාවිච්චි කරපන්..
    :(:(:(
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හැබයි තාම full HD display වලින් එහාට යන්න බැරි උනා නේ.පෙනුම නම් ලස්සනයි,durable නම් හොදයි කියන්න තිබ්බ සාක්කුවේ දැම්මම දෙකට නැමුණේ නැත්තන්.අනේ මම නම් දන්නේ නෑ ලෝකේ හොදම diplay හදන LG, samsung.SONY වගේ කම්පැනි ISP display නොදා AMOLED වගේ ඒවාට යන්නේ.මම නම් දන්නා තරමට IPHONE 7+ එකට වැඩ මගේ LUMIA 925 එකෙත් cam එක හොදයි.අපේ වැඩ කරන තැන එකෙක් උගේ 5s එක charge එකට ගහගත්ත ගමන්මයි. හැබැයි මගේ 950 ය කලින් දවසේ රෑ charge කරපුවම අනිත් දවසේ රෑ සැරයක් හිතල යේ සැරයක් හිතල තම charge කරන්නේ. අනික (quick charge මගේ නැ) fast charge(USB 3.1) නිසා පැය බාගෙට 50% charge කරන්න පුළුවන්.(3340mAH)
    මචන් හැම වෙලාවේම charge එකට ගහගෙන ඉන්න. හොද කොලිටියට වීඩියෝ එකක් බලන්න නැතිව හොද ෆොටෝ එකක් හොද වීඩියෝ එකක් රෙකොර්ඩ් කරගන්න නැතිව බය නැතව සාක්කුවේ දාගෙන ඉන්න බැරි ෆෝන් එකකින් වැඩක් ද බන්.

    මම පිලිගන්නවා iphone වල apps හොදට optimaice කියලා. එත් මචන් ඒක අපේ සාමාන්‍ය ජීවිතයට වැඩක් නෑ බන්.මොකද iPhone 7 එකේ මගේ 950 යට වඩා සමහර apps ඉකමට open වෙනවා. නමුත් වෙනස මිලි තත්පර ගානක්. එත් මගේ ෆෝන් එක 55000. උබ ඔය කියන ප්‍රොසෙසින් පවර් එක අපේ සාමාන්‍ය ස්මාර්ට් ෆෝන් බාවිතයට බලපාන්නේ නෑ බන්. එත් මචන් 2015 අපු මගේ 950 XL එකේ ස්පෙක් එක්ක iphone වලට හැරෙන්නවත් බා බන්.
    කැමරාව ගැන නම් හිතා ගන්නවත් බෑ.

    මම කීවේ 2015 ආපු windows phone එකක් ගැන. දැන් 2017 වෙලානේ.
    :cool::cool::cool:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Kohomath Samrt Phone ekaka davasak vagene charge eka thiyenne..?
    issara Nokia phone valanam davas 3 k 5 k vage charge eka thibuna,den nam davasagene charge karanna one..
    :sorry::sorry::sorry:

    :no::no::no::no:
    Dual sim, ekko wifi nathnam mobile data. WCC2 game eka gahanawa. gedara idan office yanakan enakan videos balanawa.

    cc7IyOW.png

    fmBg5ya.png
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මම දවසක් කිව්වේ පැය 24ක් බන්,
    අද රෑ චාජ් කරහම ආපහු හෙට රෑ චාජ් කරන්නා ඕනේ..
    සමහර ඒවනම් දවස් බාගෙන් බහිනවා ඇන්රොයිඩ් ඇපල් දෙකම.
    එක එකා පාවිච්චි කරන විදිය අනුව වෙනස්වෙනවා..

    දැන් උබ මේකට මාත් එක්ක මරා ගන්න එපා..
    මම මේක දැම්මේ ඇපල් පාවිචි කරන උන්ට දෙයක් දැනගන්න..
    උබට එයිට වඩා හොද ෆෝන් එකක් තියෙනවානම් පාවිච්චි කරපන්..
    :(:(:(

    උබට පිස්සුද බන්...උබ කියනවා.මමත් කියනවා :lol::lol::lol::lol::lol::lol:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මටනම් ඇපල් වලට වඩා ඇන්ඩ්‍රොයිඩ් එක හොදයි. පොඩි පොඩි දෙවල් ටිකක් අරුනම ඇපල් එකේ ඇති ලොකු දෙයක් නැ. හරිහමන් කැමරා එකක්වත් අවේ මෙ ලගදිනේ.
    ඇපල් නමට තමා බන් මිනිසු අහුවෙන්නේ, දැන් උන්ගේ බඩු අන්තිම චොර. ඉස්සර අපි Office එකේ Apple G4, G5 අපි පට්ට ගහල තියනව දැන් තියන mac pro, imac අවුරුද්දයි දෙකයි රෙපයාර්.
    මොනව උනත් උන්ගෙ බඩුවල තියන නිමාවටනම් මම පට්ට ආසයි.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබට පිස්සුද බන්...උබ කියනවා.මමත් කියනවා :lol::lol::lol::lol::lol::lol:

    එලකිරි බන්..
    එලකිරියනේ...
    කොල්ලොනේ...
    කියනවනේ...
    :cool::cool::cool:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මටනම් ඇපල් වලට වඩා ඇන්ඩ්‍රොයිඩ් එක හොදයි. පොඩි පොඩි දෙවල් ටිකක් අරුනම ඇපල් එකේ ඇති ලොකු දෙයක් නැ. හරිහමන් කැමරා එකක්වත් අවේ මෙ ලගදිනේ.
    ඇපල් නමට තමා බන් මිනිසු අහුවෙන්නේ, දැන් උන්ගේ බඩු අන්තිම චොර. ඉස්සර අපි Office එකේ Apple G4, G5 අපි පට්ට ගහල තියනව දැන් තියන mac pro, imac අවුරුද්දයි දෙකයි රෙපයාර්.
    මොනව උනත් උන්ගෙ බඩුවල තියන නිමාවටනම් මම පට්ට ආසයි.

    :rofl::rofl::rofl: