Phone help

himasha

Active member
  • Oct 9, 2006
    681
    70
    28
    මචංලා samsung s22 ultra එකක් ගන්න එකද හොඳ iphone 13 එකද? Apple එකේ කැමරා හොඳ නිසා ඒක ගන්නත් හිතෙනවා.green line issue එක 13 එකෙත් එනවද? Danata s10 එකක් use කරන්නේ. Apple එපා වෙයිද කියලත් හිතෙනවා. හිතාගන්න බැරුව ඉන්නේ.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    Ado mn pixel 8 pro ekak gatta. Eka nam supiriyak. 7 years update wadinawa Google nisa. Cam ekata Patta options Tikak tiyenne. Uba compare Karans phone 2 ekka baluwama nam Eka supiri wage bn. Same budget wei
     
    himasha

    Active member
  • Oct 9, 2006
    681
    70
    28
    Ado mn pixel 8 pro ekak gatta. Eka nam supiriyak. 7 years update wadinawa Google nisa. Cam ekata Patta options Tikak tiyenne. Uba compare Karans phone 2 ekka baluwama nam Eka supiri wage bn. Same budget wei
    Phone eka hodaida machan? Used da gatte?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඒ වුනාට s22 එකත් එක්ක බලනකොට apple එකේ කැමරා හොඳයි නේ බන්

    කැමරා හොද උනාට බන් අනික් අතින් ඇන්ඩ්‍රොයිඩ් හොදයි.
    බැට්‍රි එකෙ usable capacity පරෙස්සම් කරගන්න ගියාම උබට ඇපල් එපා වෙයි
     
    himasha

    Active member
  • Oct 9, 2006
    681
    70
    28
    කැමරා හොද උනාට බන් අනික් අතින් ඇන්ඩ්‍රොයිඩ් හොදයි.
    බැට්‍රි එකෙ usable capacity පරෙස්සම් කරගන්න ගියාම උබට ඇපල් එපා වෙයි
    13 එකේ බැට්රිය දවසක් තියාගන්න බැරිද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Samsung එකට යන එක හොඳයි වගේ නේද බන්

    හරියට චාර්ජ් නොකරාම කැපෑසිටි බහින්න ගලව ගලව ගහන්න බෑ. චාර්ජර් වෙනම ගන්න ඔන. මල වදේ බන්.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    Phone eka hodaida machan? Used da gatte?
    අළුතෙන්ම ගත්තේ මචං
    උඹ නිකමට නෙට් එකේ ගහලා බලපන් ෆීචස් ටික
    ආයේ හික් ගෑවෙන්නම තියෙනවා
    කැම් එක නම් ආයේ ලොවෙත් මට සුප්පා
    මම ගත්තේ 128GB 12 GB එක
    මොකද මම ලොකුවට ගේම් ගහන්නෙවත්, ඔකෙන් ෆිල්ම බලන්නෙවත් නැති නිසා
    හැබැයි මම නම් උපරිම සැටිස්ෆයිඩ්
    උඹ ඔය කියපු ඩිවයිස් දෙක එක්ක බලද්දි නම් මේක තමා බෙස්ට් ම ඔප්ෂන් එක මට පෙන්නේ
     
    himasha

    Active member
  • Oct 9, 2006
    681
    70
    28
    අළුතෙන්ම ගත්තේ මචං
    උඹ නිකමට නෙට් එකේ ගහලා බලපන් ෆීචස් ටික
    ආයේ හික් ගෑවෙන්නම තියෙනවා
    කැම් එක නම් ආයේ ලොවෙත් මට සුප්පා
    මම ගත්තේ 128GB 12 GB එක
    මොකද මම ලොකුවට ගේම් ගහන්නෙවත්, ඔකෙන් ෆිල්ම බලන්නෙවත් නැති නිසා
    හැබැයි මම නම් උපරිම සැටිස්ෆයිඩ්
    උඹ ඔය කියපු ඩිවයිස් දෙක එක්ක බලද්දි නම් මේක තමා බෙස්ට් ම ඔප්ෂන් එක මට පෙන්නේ
    Kiyada mchan price eka
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,192
    4,552
    113
    amoled oni display ekaka line enna puluwan. apple repairbility tama amaruma. apple eco system ekakata yanna idea ekak nattan ganna puluwan chorama phone eka iphone. 1 lak to 1.5 lak display replacement cost. Samsung colors nam man kamati na. vivid wadi habai phone eka hodai kalayak use karanna