කොහොම කිවුවත් iPhone සහ Android phone වල වාසි වගේම අවාසි දෙකම තියනව. iPhone එක වගේම durability එක නැතත් පට්ට ගහල කාලයක් use කරන්න පුළුවන් phone නැතුවම නෙමේ.
iPhone වල lags නැ කියන එක හරි. මොකද iPhone එකේ software සහ hardware දෙකම හදන්නේ එකම company එකකින් එයාලට ඕනේ විදියට ගැලපෙන්න. එත් Android හදන්නේ open source විදියට ඕනෙම manufacturer කෙනෙක්ට use කරන්න පුළුවන් වෙන්න ඕනේ විදියට වෙනස් කරලා. ඒ නිසා හැම එකටම ගැලපෙන්න හදනවා කියන එකත් ලේසි නෑ.
Memory leaks නිසා හැම වෙලේම memory clear කරන්න ඕනේ කියන එකත් හරි.
camera එක ගැන කිවුවොත් දැනට ලෝකේ camera industry එකේ පිළිගත් විශ්වාසවන්ත rating එකක් දෙන company එකක් තමා DxOMark කියන්නේ. එකේ DxOMark Mobile එකේ දැනට ඉහලම ratings තියන phones Android.
ඉතිං මේවා එක්ක අර කලින් කිවුව වගේ phones දෙකේම වාසි සහ අවාසි තියනවා.

mage gym ekata ena ekek abans eken 5s ekak aran magen ahanawa ai s7 eka dila 5s ekak ganne netthe ai kiyala
mun kiuwa camera eka on karala photos tikak ganin kiyala ethokota ubata therei kiyala
thama 5s brand new ganna un innawane 