අයි අයියෝ නානව නෑමක් ලප කොටා සහ සමාගම 😂 😂

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අඩෝ... ඒකියනේ අනුර කියන දේ මිනුස්සු අහනවා නේද..... ඒක අහලනේ සල්ලි එවන්නේ නැතුව ඉදලා රට වැටුනේ නේද නැටි උදාර @netudara
    ඊට පස්සේ තමා අපරාධ අරගලය කියලා එකක් අවේ... දැන් සල්ලි එවන්නේ අනුර නම් පචයා කියන දේ අහන නිසා තමා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤏🤌
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,346
    1,181
    113
    ඊට පස්සේ තමා අපරාධ අරගලය කියලා එකක් අවේ... දැන් සල්ලි එවන්නේ අනුර නම් පචයා කියන දේ අහන නිසා තමා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤏🤌
    ඒක පස්සේ කියපන්කෝ.... දැන් මට කියාන්කෝ අනුරයා සල්ලි එවන්න එපා කියල කීව එක අහලා සල්ලි එවන්නෙ නැතුව ඉදලා නේද රට වැටුනේ... සරල උත්තරයක් දීපන්කෝ ඔව්ද... ණැද්ද කියලා....
     
    gama22

    Well-known member
  • img_1_1715360728703.jpg

    උන්ගෙයි මුන්ගෙයි අතර ලොකු වෙනසක් නෑ.
    ------ Post added on May 11, 2024 at 9:07 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,887
    113

    මුලු කතාවම අහන්න මචන්. පොඩි පොඩි කැලි අල්ලල අනුරගේ/හදුන්ගේ සංකීර්න කතා තේරුම් ගන්න බෑ.

    🤭 🤭
     
    gama22

    Well-known member
  • මුලු කතාවම අහන්න මචන්. පොඩි පොඩි කැලි අල්ලල අනුරගේ/හදුන්ගේ සංකීර්න කතා තේරුම් ගන්න බෑ.

    🤭 🤭
    මුන්ගේ රස්සාවනේ බන් මේක කියන්න දෙයක් නෑ ඔහේ කියවනවා.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    ඒක පස්සේ කියපන්කෝ.... දැන් මට කියාන්කෝ අනුරයා සල්ලි එවන්න එපා කියල කීව එක අහලා සල්ලි එවන්නෙ නැතුව ඉදලා නේද රට වැටුනේ... සරල උත්තරයක් දීපන්කෝ ඔව්ද... ණැද්ද කියලා....
    ටිකක් මොඩ ප්‍රශ්නයක් නේද
    කොහොමත් රට වැටිල තිබ්බෙ එක නිස තමා තව රට ඉදන් එවන සල්ලි වැඩි කරන්න කියල කිව්වෙ
    ලන්කාවට සල්ලි එවන්න එපා එ කාලෙ ලොකු කැම්පෙන් එකක් ගියා ඩුබායි සවුදි ඔමන් වල
    ඩුබායි ඉන්න මගෙ යාලුවෙක් මගෙන් ඇහුව මොකක්ද බන් මෙ ඇයි මෙ ලන්කාවට එවන්න එපා කියන්නෙ සල්ලි බලෙන්ම යවන්න නොදි ඉන්න සින් එකක් ගියා
    දැන් එක නැ කියනව නම් බොරුවක් ඉතින්
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මුලු කතාවම අහන්න මචන්. පොඩි පොඩි කැලි අල්ලල අනුරගේ/හදුන්ගේ සංකීර්න කතා තේරුම් ගන්න බෑ.

    🤭 🤭
    ගොන් ජෙප්පෙක් ඒ අස්සේ උබේ කමෙන්ට් එක තේරුම් ගන්න බැරුව ඇන්දිලා.ඕකුන් වගේ මී හරක් තමා ඕකට දෙන්නේ.
     
    • Haha
    Reactions: tharakaf

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,957
    2,137
    113
    සල්ලි එවන්න එපා කිව්ව video කෑල්ලක් අහු උනාම බයියො : මෙන්න අනුර රට වට්ටනවෝ :shocked:

    සල්ලි එවන්න කිව්ව video කෑල්ලක් අහු උනාම බයියො : මෙන්න අනුර රනිල් හාමුට කඩේ යනවෝ :shocked:

    3% කට තියන බලයක් මම මේ කල්පනා කළේ. මේ මගුලට log උනොත් ජෙප්පො ජෙප්පො ජෙප්පො. මුන්මද මන්ද JVP campaign එකත් කරන්නෙ :lol:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,588
    6,909
    113
    Gedara
    ටිකක් මොඩ ප්‍රශ්නයක් නේද
    කොහොමත් රට වැටිල තිබ්බෙ එක නිස තමා තව රට ඉදන් එවන සල්ලි වැඩි කරන්න කියල කිව්වෙ
    ලන්කාවට සල්ලි එවන්න එපා එ කාලෙ ලොකු කැම්පෙන් එකක් ගියා ඩුබායි සවුදි ඔමන් වල
    ඩුබායි ඉන්න මගෙ යාලුවෙක් මගෙන් ඇහුව මොකක්ද බන් මෙ ඇයි මෙ ලන්කාවට එවන්න එපා කියන්නෙ සල්ලි බලෙන්ම යවන්න නොදි ඉන්න සින් එකක් ගියා
    දැන් එක නැ කියනව නම් බොරුවක් ඉතින්
    ඒක ඇත්ත ඔය හදුනාම කියනව මාස 3ක් 4ක් නොයව ඉන්න මෙහෙ ඉන්න අය කොහොමහරි ජීවත් වෙයි කියලා. අනික ඒ දවස් වල සල්ලි යවන එවුන්ටත් උන්ඩියල් කරන්න කියලා ප්‍රොමෝට් කලේ
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    සල්ලි එවන්න එපා කිව්ව video කෑල්ලක් අහු උනාම බයියො : මෙන්න අනුර රට වට්ටනවෝ :shocked:

    සල්ලි එවන්න කිව්ව video කෑල්ලක් අහු උනාම බයියො : මෙන්න අනුර රනිල් හාමුට කඩේ යනවෝ :shocked:

    3% කට තියන බලයක් මම මේ කල්පනා කළේ. මේ මගුලට log උනොත් ජෙප්පො ජෙප්පො ජෙප්පො. මුන්මද මන්ද JVP campaign එකත් කරන්නෙ :lol:
    Owa thama big league politics. Jeppo oya ragging muhuna diya yuthui.