ඒක පස්සේ කියපන්කෝ.... දැන් මට කියාන්කෝ අනුරයා සල්ලි එවන්න එපා කියල කීව එක අහලා සල්ලි එවන්නෙ නැතුව ඉදලා නේද රට වැටුනේ... සරල උත්තරයක් දීපන්කෝ ඔව්ද... ණැද්ද කියලා....ඊට පස්සේ තමා අපරාධ අරගලය කියලා එකක් අවේ... දැන් සල්ලි එවන්නේ අනුර නම් පචයා කියන දේ අහන නිසා තමා![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මුන්ගේ රස්සාවනේ බන් මේක කියන්න දෙයක් නෑ ඔහේ කියවනවා.මුලු කතාවම අහන්න මචන්. පොඩි පොඩි කැලි අල්ලල අනුරගේ/හදුන්ගේ සංකීර්න කතා තේරුම් ගන්න බෑ.
![]()
ටිකක් මොඩ ප්‍රශ්නයක් නේදඒක පස්සේ කියපන්කෝ.... දැන් මට කියාන්කෝ අනුරයා සල්ලි එවන්න එපා කියල කීව එක අහලා සල්ලි එවන්නෙ නැතුව ඉදලා නේද රට වැටුනේ... සරල උත්තරයක් දීපන්කෝ ඔව්ද... ණැද්ද කියලා....
ගොන් ජෙප්පෙක් ඒ අස්සේ උබේ කමෙන්ට් එක තේරුම් ගන්න බැරුව ඇන්දිලා.ඕකුන් වගේ මී හරක් තමා ඕකට දෙන්නේ.මුලු කතාවම අහන්න මචන්. පොඩි පොඩි කැලි අල්ලල අනුරගේ/හදුන්ගේ සංකීර්න කතා තේරුම් ගන්න බෑ.
![]()



ඒක ඇත්ත ඔය හදුනාම කියනව මාස 3ක් 4ක් නොයව ඉන්න මෙහෙ ඉන්න අය කොහොමහරි ජීවත් වෙයි කියලා. අනික ඒ දවස් වල සල්ලි යවන එවුන්ටත් උන්ඩියල් කරන්න කියලා ප්‍රොමෝට් කලේටිකක් මොඩ ප්‍රශ්නයක් නේද
කොහොමත් රට වැටිල තිබ්බෙ එක නිස තමා තව රට ඉදන් එවන සල්ලි වැඩි කරන්න කියල කිව්වෙ
ලන්කාවට සල්ලි එවන්න එපා එ කාලෙ ලොකු කැම්පෙන් එකක් ගියා ඩුබායි සවුදි ඔමන් වල
ඩුබායි ඉන්න මගෙ යාලුවෙක් මගෙන් ඇහුව මොකක්ද බන් මෙ ඇයි මෙ ලන්කාවට එවන්න එපා කියන්නෙ සල්ලි බලෙන්ම යවන්න නොදි ඉන්න සින් එකක් ගියා
දැන් එක නැ කියනව නම් බොරුවක් ඉතින්
Owa thama big league politics. Jeppo oya ragging muhuna diya yuthui.සල්ලි එවන්න එපා කිව්ව video කෑල්ලක් අහු උනාම බයියො : මෙන්න අනුර රට වට්ටනවෝ
සල්ලි එවන්න කිව්ව video කෑල්ලක් අහු උනාම බයියො : මෙන්න අනුර රනිල් හාමුට කඩේ යනවෝ
3% කට තියන බලයක් මම මේ කල්පනා කළේ. මේ මගුලට log උනොත් ජෙප්පො ජෙප්පො ජෙප්පො. මුන්මද මන්ද JVP campaign එකත් කරන්නෙ![]()