අයි එම් එෆ් යන්නේ නැතිව රට ගොඩදාන්න තවත් විසඳුම් තිබේද ?

අයි එම් එෆ් යන්නේ නැතිව රට ගොඩදාන්න තවත් විසඳුම් තිබේද ?

  • Total voters
    38

2osama

Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    අහපු දේට උත්තර දියන් කෝ
    මොකක්ද වැඩපිළිවෙල එතකොට නෙහැ හොද ද නරකද කවුද හොද බලන්න පුළුවන්
    හිල මෝක්ක්ද කියලා හරියටම කියන්න කෝ බලන්න @Hyaenidae හිලයි ඔයාගේ හිලයි එකම ද කියලා මම දන්නේ නැහැ නේ 🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    අවුරුදු 35 ක් මාරුවෙන් මාරුවට හිල් කරනවා බලාගෙන හිටියම එහෙම තමයි :yes:
    උන් හිල් කරනවා කියලා ඒක වළක්වන්න අපි තවත් හිල ලොකු කරනවා 🤣🤣
    උබ
    මොනවා ද ප්‍රදාන ආහාර වෙලට ගන්නේ 😛
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113

    බොසාගේ වාසියට පුරවනවා කියමුකෝ... මම හරි එකෙක්නම් මොකද්ද කරන්න ඕනේ​

    හරි එකෙක් නම් පුරවන බොසා ආයෙ ආයෙ පෝස්ට් එකට පත් නොකර ඉන්න ඕන

    කාලතුරකින් වහන හිලත් ආයේ අරින උන්ට නම් දෙන්නම හොඳනෑ...

    හිල් කරපු එවුං කවදාවත් ඒව වහන්නෑ එකක් වැහුවත් දෙකක් ඇරල වහන්නෙ :yes:

    උන් හිල් කරනවා කියලා ඒක වළක්වන්න අපි තවත් හිල ලොකු කරනවා 🤣🤣
    උබ
    මොනවා ද ප්‍රදාන ආහාර වෙලට ගන්නේ 😛

    හිල් වහන්න චාන්ස් එකක් දීලම බලන්න ඕන ලොකු කරයිද වහයිද කියල.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    හරි එකෙක් නම් පුරවන බොසා ආයෙ ආයෙ පෝස්ට් එකට පත් නොකර ඉන්න ඕන

    හිල් කරපු එවුං කවදාවත් ඒව වහන්නෑ එකක් වැහුවත් දෙකක් ඇරල වහන්නෙ :yes:

    අන්න හරි... බොසත් ඕනේ නෑ... බොසාගේ හොරවැඩවලින් බොරදියේ මාළු බාපු උනුත් ඔනේ නෑ.... එකඟද....​

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113

    අන්න හරි... බොසත් ඕනේ නෑ... බොසාගේ හොරවැඩවලින් බොරදියේ මාළු බාපු උනුත් ඔනේ නෑ.... එකඟද....​

    අනිවාර්යයෙන්
     
    • Like
    Reactions: hirashgeff

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    හරි එකෙක් නම් පුරවන බොසා ආයෙ ආයෙ පෝස්ට් එකට පත් නොකර ඉන්න ඕන

    හිල් කරපු එවුං කවදාවත් ඒව වහන්නෑ එකක් වැහුවත් දෙකක් ඇරල වහන්නෙ :yes:

    හිල් වහන්න චාන්ස් එකක් දීලම බලන්න ඕන ලොකු කරයිද වහයිද කියල.
    හිල් කරපු එවුන් නරක් වෙද්දී හිල ලොකු කරපු එවුන් හොඳ වෙන්නේ තමන්ගේ තියෙන නොංජල් වහල් කම නිසා 🤣🤣🤣
    හිල් කරපු එවුන් හොඳ නැත්නම් හිල ලොකු කරපු එවුනුත් හොඳ නැහැ තමා 🤣🤣
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    හිල් කරපු එවුන් නරක් වෙද්දී හිල ලොකු කරපු එවුන් හොඳ වෙන්නේ තමන්ගේ තියෙන නොංජල් වහල් කම නිසා 🤣🤣🤣
    හිල් කරපු එවුන් හොඳ නැත්නම් හිල ලොකු කරපු එවුනුත් හොඳ නැහැ තමා 🤣🤣

    හිල් කරපු එවුං හිල් කළා නේද අහද්දි අරුං ලොකු කළා කියන එක විහිළුවක්
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ඔව් අපේ රට බංකොලොත් රටක් කියලා, එකේ තියෙන weight එක ජනතාවට අවබෝධ කරලා දීලා , තියෙන තත්වෙන් ගොඩ එන්න රටක් විදියට ජනතාවක් පෙළගස්වන්න ඔනී. ගෙදර වුණත් බංකොලොත් වුනොත් පිට මිනිස්සු එන්නෙ නෑ එන්නේ නෑ ඒකෙන් බේරගන්න.
    ඒ නිසා උඩ ඉඳන් පහලට වියදම් අඩු කරල ආදායම් වැඩි කර ගෙන කරගෙන මේකෙන් ගොඩ එන්න ඕන අපි ගොඩ එන්න දඟලනකොට තමයි පිට මිනිස්සු අපිට උදව් කරන්නේ. එහෙම නැතුව අතේ සතේ නැතුව නිදහස් උත්සව ජනරජ පෙර හැරවල් කරල රටක් ගොඩ ගන්න බෑ. මුළු රටම එක පවුලක් විදිහට නිෂ්පාදනය වැඩි කරගෙන ගොඩ යන්න ඔනී. බලපංකෝ මේ දේ කරන්න නැතී තාක් කල් අපිට ගොඩ ඒමක් නෑ. රනිල් මේ පෙන්නන්නෙ සෙප්පඩ විජ්ජාවක්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    හිල් කරපු එවුං හිල් කළා නේද අහද්දි අරුං ලොකු කළා කියන එක විහිළුවක්
    හීල් කරපු හිල එකක්

    වැරැද්ද එක ලොකු කරපු එක

    හිල් කරපු එක වැරදි නම් කරන්න තිබ්බේ හිල ලොකු නොකර ඉන්න එක 🤣🤣🤣

    උනුත් එකයි මුණුත් එකයි අපි ඊට වඩා හපන් 🤣🤣🤣
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ඒ නිසා උඩ ඉඳන් පහලට වියදම් අඩු කරල
    පහළ නං කරයි උඩ නං කරන්නෑ

    දියවන්නාවෙ සෙට් එකේ ඉන්ශුවරන්ස් එකත් වැඩි කරගත්ත නේද ළඟදි

    හීල් කරපු හිල එකක්

    වැරැද්ද එක ලොකු කරපු එක

    හිල් කරපු එක වැරදි නම් කරන්න තිබ්බේ හිල ලොකු නොකර ඉන්න එක 🤣🤣🤣

    උනුත් එකයි මුණුත් එකයි අපි ඊට වඩා හපන් 🤣🤣🤣

    හිල් කරපු උන්ට අරූ හිල ලොකු කළා මූ හිල ලොකු කළා ඒ හින්ද අපිට ආයෙත් බාජනේ බාරදෙන්න කියන්න අයිතියක් නෑ
    ------ Post added on Mar 9, 2023 at 9:19 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    පහළ නං කරයි උඩ නං කරන්නෑ

    දියවන්නාවෙ සෙට් එකේ ඉන්ශුවරන්ස් එකත් වැඩි කරගත්ත නේද ළඟදි

    හිල් කරපු උන්ට අරූ හිල ලොකු කළා මූ හිල ලොකු කළා ඒ හින්ද අපිට ආයෙත් බාජනේ බාරදෙන්න කියන්න අයිතියක් නෑ
    ------ Post added on Mar 9, 2023 at 9:19 PM
    හිල ලොකු කරපු එවුන්ටත් හිල වහන්න බාජනේ අපිට දෙන්න කියලා කියන්න බැහැ🤣🤣🤣🤣

    එහෙම නේද @Hyaenidae යේ🤣🤣
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    හිල ලොකු කරපු එවුන්ටත් හිල වහන්න බාජනේ අපිට දෙන්න කියලා කියන්න බැහැ🤣🤣🤣🤣

    එහෙම නේද @Hyaenidae යේ🤣🤣
    බාජනේ බාරව හිටපු උන් අපි හිල් කළා තමයි ඒත් අරුං ලොකු කළා ඒ හින්ද අපිට ආයෙම බාජනේ බාර දෙන්නැත්තං උන්ටත් දෙන්නෙපා කියන එක විහිළුවක් :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    බාජනේ බාරව හිටපු උන් අපි හිල් කළා තමයි ඒත් අරුං ලොකු කළා ඒ හින්ද අපිට ආයෙම බාජනේ බාර දෙන්නැත්තං උන්ටත් දෙන්නෙපා කියන එක විහිළුවක් :yes:
    හිල ලොකු කරපු එවුන් හිල වහයි කියලා බලාගෙන ඉන්න එකත් මෝඩ කමක් 😛😛
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    හිල ලොකු කරපු එවුන් හිල වහයි කියලා බලාගෙන ඉන්න එකත් මෝඩ කමක් 😛😛

    හිල් කරපු උන් නේ එහෙම කියන්නෙ :lol: