අයි ටී... (IT) ජොබ්

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    උබලට හිතෙන්නෙ නැද්ද මේ යන අයිටී රැල්ලෙ හැටියට තව අවුරුදු 10 ක් වගේ යද්දි අයිටී ෆීල්ඩ් එකේ පඩි එහෙම සෑහෙන්න අඩු වෙයි කියලා...
    දැන් ඉන්න පොඩි එවුනුත් අයිටී ඉගෙන ගන්න මාර උනන්දුවක්.... මීට අවුරුදු 7-8 කට කලින් ඒලෙවල් කරන එකෙක්ගෙන් ඇහුවත් ප්‍රෝග්‍රැමින්ග් කියලා දෙයක් තියෙනව කියලවත් ගොඩක් උන් දන්නෙ නෑ...

    තව අවුරුදු 10 යද්දි පෝග්‍රැමින් කියන ඒවා හැමෝම දන්න බේසික් දෙයක් ගානට එයි කියලා මට හිතෙනවා... මොකද ඕන කෙනෙක්ට ලේසියෙන් ඉගෙන ගන්න රිසෝසස් උනත් තියෙන නිසා...
    ඒ නිසාම රැල්ලට අයිටී පස්සෙ යන එක මෝඩ කමක් වගේද මන්ද කියලත් හිතෙනව...

    අවුරුදු 10 ම නොවෙන්න පුලුවන්.. සමහර විට ඊට වඩා යයි...ඒත් ඉක්මනටම මේක වෙයි කියලා හිතෙන්නෙ නැද්ද උබලට... 🥲
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93

    අවුරුදු දහයක් යද්දී නාකි මම මැරිච්ච තැන් වල ගසුත් පැලවිලා තියෙයි.

    සොලෝ ආතගේ ගහත් තියෙයිි එහා පැත්තේ
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    උබලට හිතෙන්නෙ නැද්ද මේ යන අයිටී රැල්ලෙ හැටියට තව අවුරුදු 10 ක් වගේ යද්දි අයිටී ෆීල්ඩ් එකේ පඩි එහෙම සෑහෙන්න අඩු වෙයි කියලා...
    දැන් ඉන්න පොඩි එවුනුත් අයිටී ඉගෙන ගන්න මාර උනන්දුවක්.... මීට අවුරුදු 7-8 කට කලින් ඒලෙවල් කරන එකෙක්ගෙන් ඇහුවත් ප්‍රෝග්‍රැමින්ග් කියලා දෙයක් තියෙනව කියලවත් ගොඩක් උන් දන්නෙ නෑ...

    තව අවුරුදු 10 යද්දි පෝග්‍රැමින් කියන ඒවා හැමෝම දන්න බේසික් දෙයක් ගානට එයි කියලා මට හිතෙනවා... මොකද ඕන කෙනෙක්ට ලේසියෙන් ඉගෙන ගන්න රිසෝසස් උනත් තියෙන නිසා...
    ඒ නිසාම රැල්ලට අයිටී පස්සෙ යන එක මෝඩ කමක් වගේද මන්ද කියලත් හිතෙනව...

    අවුරුදු 10 ම නොවෙන්න පුලුවන්.. සමහර විට ඊට වඩා යයි...ඒත් ඉක්මනටම මේක වෙයි කියලා හිතෙන්නෙ නැද්ද උබලට... 🥲
    අපිට මීට 10 years වලට කලිනුත් ඔහොම කිව්වා කට්ටිය. හැබැයි තාමත් ලංකාවෙ හොඳම industry එක.
     
    • Like
    Reactions: Cypress

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,727

    Mata mathakai apey chemical eng professor kaaraya kiyanawa 2020 ganan weddi lokey thel iwara wei kiyala. Mey kiyanne 2007 witara una kathawak. Oya tiyenne yako thel tika hari shok ekata.

    E wage tama okath.

    Anyway niche area ekaka skill eka hadagaththe naththan komath handi gaawila yanawa. Eka nam sure itin

    SO SKILL UP
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    577
    309
    63
    ශ්‍රී ලංකාවෙ
    කොච්චර University වලින් එලියට ආවත් හරියට වැඩ දන්න උන් නෑ බන්.. IT හරි යන්නෙ IT ඇගේම තියෙන උන්.. මොනාහරි Bug එකක් ආවත් සමහර උන්ට ගූගල් කරලාවත් විසදගන්න Idea එක ඔලුවට එන් නෑ...
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,430
    4,682
    113
    Mama nan awrudu 10k wtr krla ain wela kuburak kotanna gannawa bn
    🤝 හැබැයි කොටන එක නම් කරන්න බැරි වෙයි ඒ කාලේ වෙන කොට වෙන එකෙක්ට හරි කියලා කොටවන්නවත් බලන්න ඕනේ :D
    අපිට මීට 10 years වලට කලිනුත් ඔහොම කිව්වා කට්ටිය. හැබැයි තාමත් ලංකාවෙ හොඳම industry එක.
    දැන් මොක ද හිතෙන්නේ...
    නැහැ.
    තව අවුරුදු දහයකිනුත්, ලෝකේ වැඩිම demand එකක් තියන job දහය අතරේ Software Engineering උඩම හරියක තියෙයි.
    2033 දි අපි දෙන්නම හිටියොත් බලමු මොක ද වෙලා තියෙන්නේ කියලා..
    aluthin ena ewungen loku awulak naha AI walin nam shot eka wadinawa hamotama :rofl:
    rallata nokara thaman asa field eken igenaganna wka tamai hodama choice eka
    @Jack_Sparrow කටවල් තමයි ඉතිං :D:yes:
     
    • Love
    Reactions: Gwynbleidd