"අයි" නාලිකාවට ගෙනෙමුද ??

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    "අයි" නාලිකාවට ගෙනෙමුද ??

    ක්‍රිකට් විකාශය නැවතත් "අයි" නාලිකාවට ගෙනෙමුද ??

    Untitled.png
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එහෙම ගේනවා නම් ඕක එඩිට් කරන එකා එක්කම ගෙන්න, නැත්නම් ඉස්සර වගේ හැම ඕවරේම මුල් බෝලෙයි, අන්තිම බෝලෙයි කැපෙනවා
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    sure අනිවාර්යෙන් channel eye එකට ගන්න ඕන. එත් ඊට කලින් රාජ්‍ය නාලිකා වල මෛත්‍රීට මඩ ගහපු උන්ව ගෙදර යවල ඉන්න ඕන.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    කෑප්ටන් Jack Sparrow;17715758 said:
    එහෙම ගේනවා නම් ඕක එඩිට් කරන එකා එක්කම ගෙන්න, නැත්නම් ඉස්සර වගේ හැම ඕවරේම මුල් බෝලෙයි, අන්තිම බෝලෙයි කැපෙනවා :lol::lol::lol::lol:

    :yes: