අයි බන් මිනිස්සු මෙහෙම බොරු කරන්නෙ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,584
    276
    83
    41
    අතන මෙතන
    ඇයි බන් සබ් හොයන්න මිනිස්සු මෙහෙම බොරු කරන්නෙ ඔය දාල තියෙන ඩයල් එක හෙනට බොරු කරනව බන් උගෙ වීඩියෝ බලපන් හොදට ඌ කරන්නෙ උගෙ සබ් වැඩිකරගන්න මිනිස්සු හෙනට අන්දනව බන්

    උදා -: https://quillbot.com මෙන්න මේ සයිට් එකේ මිනිහ කියනව ෆ්රී (නිකන් ) වැඩ කරන්න පුලුවන් කියල (ඒත් මිනිහ ඒක සල්ලි දීල අරන් තියෙන්නෙ නිකන් එකේ වචන 125 යි පුලුවන් )ඒත් මිනිහ කියනව ඒකෙ ෆ්රී අන්ලිමිටඩ් පුලුවන් කියල

    තව කැන්වා එක ඒකෙ ප්‍රෝ වර්ශන් එක මිනිහ නිකන් දෙනව කියල කියනව (ඒත් ඒක් ගන්න මිනිහගෙ විකුණන පැකේජ් වගයක් තියෙනව ඒක ගන්න ඕන

    වීඩියෝ යන අතර මැද මිනිහ ඒවා දානව (ගන්නමයි කියල කියන්නෙ නෑ / හැබැයි හොදට කරන්න ගන්න කියල පොලබවන සීන් එකක් තියෙන්නෙ )

    ඇයි බන් මිනිස්සු මෙහෙම කරන්නෙ කෙනෙක් අසරන වෙලා ඉන්න කොට ඌව හූරන් කන්න බලන්නෙ ඇයි

    යකෝ සල්ලි තියෙන එකෙක් නම් ඕව හොය හොය ඉන්නෙ නෑනෙ
     

    Attachments

    • gdgddgdg.JPG
      gdgddgdg.JPG
      16.8 KB · Views: 123

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,584
    276
    83
    41
    අතන මෙතන
    Hoda vade thopita sinhala channel balanavata.goda yanna ona nam ova balana eka navaththala international channel tikak balapan
    මම නෙමේ බන් මේව බලල අමාරුවෙ වැටෙන උන්ට ඉතින් මොනව හිතෙනව ඇතිද වඩේ කියන්නෙ මුන්ට කඩේ යන සෙට් එක කුත් ඉන්නවනෙ
     
    • Like
    Reactions: Jim_Moriarty

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ලංකාවේ මිනිස්සු ඕනේ බොරුවක් කිව්වම රැවටෙන ජාතියක්. උදහරණ කැලණියේ නයා
     
    • Like
    Reactions: zid2021