අයි ෆූන් ෆූ සේල්..

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අයි ෆූන් ෆූ සේල්..

    අයි ෆූන් ෆූ සේල්..

    ෆෝ එස්..32 ජීබී.... වැඩිම මුදලට බිඩ් එක පටාන් ගන්නෙ 10,000 න්
    ෆෝ එස්..16 ජීබී.... ආර් සිම් අන්ලොක් බිඩ් එක පටාන් ගන්නෙ 8,000 න්
    ෆයු එස්...16 ජීබී බිඩ් එක පටාන් ගන්නේ 22000 න්

    චාජර් එක විතරයි හරිය
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අයි ෆූන් ෆූ සේල්..

    ෆෝ එස්..32 ජීබී.... වැඩිම මුදලට බිඩ් එක පටාන් ගන්නෙ 10,000 න්
    ෆෝ එස්..16 ජීබී.... ආර් සිම් අන්ලොක් බිඩ් එක පටාන් ගන්නෙ 8,000 න්
    ෆයු එස්...16 ජීබී බිඩ් එක පටාන් ගන්නේ 22000 න්

    චාජර් එක විතරයි හරිය

    charger එක ඔය ගාන නම් 4n එක දෙන්නේ කීයටද???:shocked::shocked:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63

    charger එක ඔය ගාන නම් 4n එක දෙන්නේ කීයටද???:shocked::shocked:

    උබ ඉතන පතන විදිහට මම ආසයි..

    මෙට්ටෙ ට කලින් කොට්ටෙ ගන්න ඕනේ...

    වාහනේට කලින් වීල් බ්‍රශ් එක ගන්න ඕනේ...

    කසාදෙට කලින් වෙඩින් හෝල් එක බුක් කරගන්න ඕනේ...

    මට කමෙන්ට් කරන්න කලින් උබ හොද දොස්තර කෙනෙක් හම්බවෙන්න ඕනේ..

    හරිය...
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මගුල් කරල මගෙ බිස්නස් එක අවුල් කරන්න එපා පන්..
    මොන රෙද්දක් හරි වෙලා මම දාන ත්‍රෙඩ් එක වෙනස් වෙනවනෙ ආතල් එකකට..
    ඉත්න් මට හරි යාද..
    උබල මෙහෙම කරන්න එපා බන්..
    ඉස්සෙල්ල මේ ටික ගනිපියව්..
    ඊටපස්සෙ කතා කරමු...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    බම්ප් බන්. . මගේ වැඩේ බලලා කියපන්. . කෙරෙන වැඩක් නෙවෙයි වගේ නේද. . :(
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    බම්ප් බන්. . මගේ වැඩේ බලලා කියපන්. . කෙරෙන වැඩක් නෙවෙයි වගේ නේද. . :(

    අඩෝ මී මල්බිරිස් අත ඇරියොත් කලාතුරකින් හරිය..
    උබ හිටපන් ජූලි මාසෙ දෙනව එකෙන් ම...
    බැටරියක් හදමු බන් ඒම උනොත්

    "මා හරි කම්මැලි කෙනෙකි"

    මෙය සිහිකර දිනය පටන් ගැනුම ඔබගේ කර්තව්ය ප්‍රමාදයට හීතුවයි
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අඩෝ මී මල්බිරිස් අත ඇරියොත් කලාතුරකින් හරිය..
    උබ හිටපන් ජූලි මාසෙ දෙනව එකෙන් ම...
    බැටරියක් හදමු බන් ඒම උනොත්

    "මා හරි කම්මැලි කෙනෙකි"

    මෙය සිහිකර දිනය පටන් ගැනුම ඔබගේ කර්තව්ය ප්‍රමාදයට හීතුවයි

    එල එල උබට මන් දවසගානේ කෝල් කරලා මතක් කරන්නම්කෝ. . :rolleyes: