අයි_ෆෝනයටත්_වඩා_වටිනා දැල්වෙන බේල්ස්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අයි_ෆෝනයටත්_වඩා_වටිනා දැල්වෙන බේල්ස්

    879.jpg


    බංග්ලාදේශයේ පවත්වන ලෝක කුසලාන පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ කඩුලු මත තිබෙන බේල්ස් (bails) යුගලය සාදා ඇත්තේ යමක් ගෑවුණ සැනින් ඒවා දැල්වීම සිදු වන පරිදිය.මෙලෙස නිපදවා ඇති මෙම බේල්ස් (bails) යුගලයක් අයි ෆෝනයකට වඩා වටින බව විදෙස් වාර්තාවල දැක්වේ.
    මෙම බේල්ස් (bails) වල ඇති විශේෂත්වය වන්නේ දැල්වෙන ආලෝක ධාරාව ක්‍රීඩකයන්ට මෙන්ම ප්‍රේක්ෂකයන්ටද දැක ගත හැකිවීමය
    මේ දැල්වෙන බේල්ස්වලට දීප්තිය ලබාදෙන්නේ එල්.ඊ.ඩී (L.E.D) බල්බවලිනි.

    මෙම අධිතාක්ෂණික බේල්ස් හා කඩුල්ල ‘Zings’ලෙස නම්කර ඇති අතර එය ඕස්ට්‍රේලියානු ආයතනයක් විසින් නිෂ්පාදනය කර තිබේ. එහි නිමැවුම්කරු වන බ්‍රොන්ටී එකමන් (Bronte Eckermann) පවසන්නෙ මේ තාක්ෂණය ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වාදෙනු ලැබුවේ විනිසුරුවන්ගේ පහසුව සඳහා බවයි.

    මෙම බේල්ස් යුගලයක වටිනාකම ඇමරිකානු ඩොලර් 25ක් පමණ වන බවද විදෙස් වාර්තාවල දැක්වේ.

    ලෝක කුසලානයේ එක් තරගයක් සඳහා මේ තාක්ෂණය යොදා ගැනීමට ඇමරිකානු ඩොලර් 40,000 ක් පමණ වැය වන බවද පැවසේ.


    glowing%20stumps%20to%20add%20glitter%20to%20ICC%20World%20T20%20-%20Hiru%20Gossip%20001.jpg


    glowing%20stumps%20to%20add%20glitter%20to%20ICC%20World%20T20%20-%20Hiru%20Gossip%20002.jpg


    glowing%20stumps%20to%20add%20glitter%20to%20ICC%20World%20T20%20-%20Hiru%20Gossip%20003.jpg
     
    Last edited:

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    * මෙම බේල්ස් (bails) යුගලයක් අයි ෆෝනයකට වඩා වටින
    * මෙම බේල්ස් යුගලයක වටිනාකම ඇමරිකානු ඩොලර් 25

    So iPhone < $25 :shocked:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,830
    3,856
    113
    USA
    * මෙම බේල්ස් (bails) යුගලයක් අයි ෆෝනයකට වඩා වටින
    * මෙම බේල්ස් යුගලයක වටිනාකම ඇමරිකානු ඩොලර් 25

    So iPhone < $25 :shocked:
    :lol::lol::lol:
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    මේක පත්තු වෙන්නේ බෙල් එක අයින් උනොත් නේද? මොකද බෙල් එක විකට් එකෙන් අයින් වෙන්න ඕන අවුට් වෙන්න නම්
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    594x428xstumps-2141656.jpg.pagespeed.ic.Jx1adxucYj.jpg




    The lights flashes as the bail dislodges, and it’s a delight for both the bowler and the spectators as the wickets keep flashing bright red.
    The use of LED zing bails by the ICC in the ongoing World T20 has been a visual delight for the spectators. ICC’s latest tryst with new technologies has sparked a sudden interest in this new idea adapted from the KFC Big Bash down under.
    Spectators were hoping to see it in the IPL last summer after the Big Bash implemented it in the 2013 season. It now seems like ICC is one step ahead of the lot when it comes to implementing new technologies. Like with all other technologies, the LED bails have also had its share of controversy.
    Cricket’s apex body will be hoping that unlike DRS, the LED zing bails will provide a new leash of life to its controversial technology adaptations. In this year’s Big Bash, a curious incident had raised the eyebrows of a few veterans of the game.
    In the match between Melbourne stars and Sydney Thunders, Tillakaratne Dilshan tried dislodging the bails to get David Hussey run out at the non-striker’s end after Brad Hodge hit the ball straight across to the bowler. To everyone’s surprise, the bails fell back to their position after getting dislodged while flashing the lights.
    Apparently, the LED bails are heavier than the normal wooden bails used, but are lighter than the ones used during windy conditions. Barring this incident, nothing else has been reported against the zing bails. It needs to be seen if any more untoward incidents of this sort gets repeated in the ongoing World Cup.
    The wickets having the LED’s glow on the slightest impact, and the bails send the radio signals to the stumps which glows immediately on impact. The high tech bails are marketed as “Zings” by an Australian tech firm and gone are the days when cricketers could walk away with the bails as a souvenir of the match.
    The bails cost around 40,000 USD, and apart from the aesthetics of seeing the bails glow on the slightest impact, is a boon for umpires while making close calls during stumpings and tight run-outs. It needs to be seen whether these bails will make their debut in the IPL next month.


    http://www.sportskeeda.com/cricket/lights-bails-out-iccs-tryst-with-led-zing-bails/