අයුතු-යෝජනා-වලට-කැමති-වුණා-නම්-මමත්-ජනප්‍&#351

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    අයුතු-යෝජනා-වලට-කැමති-වුණා-නම්-මමත්-ජනප්‍&#351

    අයුතු යෝජනා වලට කැමති වුණා නම් මමත් ජනප්‍රිය නිලියක් අනුෂා

    anusha_gln2.jpg

    ටෙලි නාට්‍ය නිළි සහ ප්‍රකට නිරූපණ ශිල්පිණි අනුෂා රාජපක්ෂ සිය පුද්ගලික තොරතුරු කිහිපයක් මෙවර ඉරිදා රිවිර පුවත්පතට පවසා තිඛෙනවා’ඉන් කොටසක් මෙසේය’

    ඔබ නයිට් ක්ලබ්ස් යනවද?
    ඉඳල හිටල ඒ කියන්නෙ මාසෙකට සැරයක් විතර

    ජිම් එකට කොච්චර ගිහින් තියද?
    ඉස්සර ගිහින් තියනවා’ කෙට්ටු වෙන නිසා දැන් යන්නෙ නෑ’

    කී දෙනෙක්ට ආදරය කරලා තියෙනවාද?
    කීප දෙනෙකුටම ආදරේ කළා ඒ අතරින් දෙන්නෙකුට අවංකවම ආදරේ කළා”නමුත් නොගැළපීම නිසා වෙන්වුණා’

    හොයන්නෙ කොයි වගේ කෙනෙක්ද?
    මාවත් මගේ ෙක‍ෂත්‍රයත් තේරුම් ගත්ත විශේෂයෙන් කට කතා විශ්වාස නොකරන කෙනෙක්’

    අනුෂාට කවුරුහරි අයුතු යෝජනා කරලා තියනවද?
    ඔව් ගොඩක්’ නමුත් මම ඒවාට අනුබල දුන්නෙ නෑ’ සමහර ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරු මට කිව්වා ප්‍රධාන චරිතය දෙන්නම් කැමති වෙන්න කියලා’ එහෙම වුණා නම් අද මමත් ජනප්‍රිය නිළියක්’

    anusha_gln1.jpg


    Link
     
    Jun 15, 2010
    313
    35
    0
    ai machanz kello mechchara boru kiyanne........ mata eyeth kellek kiwwa eya wadipurama hithanne eyage charithe gana kiyala... ekata mata thama hina....