අයුබෝවන් කිව්වා...

EvoLazz

Member
Jan 25, 2012
484
96
0
මග
අයුබෝවන් කිව්වා...

මම ටිකක් අලුත් ‍කොහාම හරි Thread දැම්මා..:D
ඒත් කවුරු හරි කියනවාද ඔය කියන Reputation දෙන්නේ කොහොම‍ද කියලා..:rolleyes::rolleyes:
 
  • Like
Reactions: Pink panther

EvoLazz

Member
Jan 25, 2012
484
96
0
මග
සාදරයෙන් පිලිගන්නවා !!!
මමත් හරියට දන්නේ නැ ඒ ගැන....

‍බොහොම ඉස්තුතී ඈ...හැබැටම ඒ ගැන දන්න කෙනෙක් නැද්ද??