අයෙත් පෝලිම් යුගයක් එයි කියලා හිතෙනවා

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රනිල් සර් දින්නේ නැත්තම් මට හිතෙනවා අයෙත් පෝලිම් යුගයක් එයි කියලා

    අයෙත් කරන්ට් එක කපයි කියල දිගටම

    එක නිසා මම ඊයේ බයිසිකලයක් ගත්තා ඕව ගනම් යන්න කලින්

    තව Solar Panel එකකුත් ගහගන්න ඉන්නේ හැමදාම මේ දුක විදින්න බැනේ

    උබලගේ මොනවද අනාගත Plan ?
    Mmm
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    474517177_1048748307277872_511647422543845560_n.jpg
     
    • Haha
    Reactions: Asmodeus

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,765
    113
    මෙහෙමයි මචං. රට ගොඩ ගන්න නම් කැපකිරීම කරන්න වෙනවා. මෑත අවුරුදු 100 ගත්තොත් සිංහලු කැපකිරීම් කලේම නෑ. කැපකිරීමක් කරන්න ලෑස්ති උනු හැම වෙලේම විපක්ෂ විසින් මිනිස්සු අවුස්සලා වැඩේ අල කරා. උදා-(70-77)සිරිමාගේ කාලේ. (2020-2022) ගූටාගේ කාලේ.
     
    • Haha
    Reactions: Asmodeus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඔරුගොඩවත්තේ ෂෙඩ් එකට 19200L බව්සරයක් අවා , පෝලිම අදුඉ . ලග ඉන්න කට්ටිය ඉක්මනට අවොත් ෆුල් ටෑන්ක් ගහගන්න පුළුවන් :yes:
    බවුසරේ හාල් තියෙනවා ද
     
    • Haha
    Reactions: Asmodeus