Mmmරනිල් සර් දින්නේ නැත්තම් මට හිතෙනවා අයෙත් පෝලිම් යුගයක් එයි කියලා
අයෙත් කරන්ට් එක කපයි කියල දිගටම
එක නිසා මම ඊයේ බයිසිකලයක් ගත්තා ඕව ගනම් යන්න කලින්
තව Solar Panel එකකුත් ගහගන්න ඉන්නේ හැමදාම මේ දුක විදින්න බැනේ
උබලගේ මොනවද අනාගත Plan ?

බවුසරේ හාල් තියෙනවා දඔරුගොඩවත්තේ ෂෙඩ් එකට 19200L බව්සරයක් අවා , පෝලිම අදුඉ . ලග ඉන්න කට්ටිය ඉක්මනට අවොත් ෆුල් ටෑන්ක් ගහගන්න පුළුවන්![]()