අයෙත් පෝලිම් යුගයක් එයි කියලා හිතෙනවා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,551
    75,402
    113
    මාත් මේ සීන් එකට එකඟයි
    රනිලට පුද්ගලිකව සත පහක කැමැත්තක් නෑ
    හැබැයි ඌ කෙල උන වෙලාවේ ඉ්සරහට ආවා
    පාරේ මිනිස්සු ගහ ගද්දි ඌ නමට හරි භාර ගත්තා
    අරගලේ හෝදලාම යැව්වා
    ෂෙඩ් වල ගහගත්තුවා වාහන පොඩි කරපුවා නවත්තගෙන ආයේ සමාන්‍ය තැනකට ගෙනාවා
    මොන මගුල කරලා හරි සමාන්‍ය තත්වෙකට රට ගෙනාවනේ
    ඒ අමාරු තැන පස්ස ගහපු නැති එකට අනිවා ඌට ක්‍රෙඩිට් එක යන්නෝනේ. රනිල් කලා කියලා නෙමේ කියන්නේ
    අයාලේ ගිය එකට පොඩි ඩිරෙක්ෂන් එකක් පෙන්නුවා. එච්චරයි

    ඇත්තටම රනිල් කලා නෙමේ. බදු වැඩි උනා මිනිස්සුන්ගේ ජිවිතේ වැටුනා
    කලින් වේල් තුන කාපු එවුන් දැන් වෙල් 2 බැහැලා
    කලින් පොඩි ලෙඩට බෙහෙත් ගත්ත එවුන් දැන් පැනඩෝල් පෙත්තෙන් රන් එක ගහනවා
    කලින් වැගන් ආර් එක ෂෝ එකට තියාන හිටිය එවුන් දැන් එල කිරි විකුණනවා වැගන් එකේ තියාන පාරවල් ගානේ
    මිනිස්සු ඩවුන් ද පල්ලම්.
    රනිලා අවු 3- 4ක් සමකාමි විදියට රට අරන් යන්න පැලැස්තර ගැහුවා.
    හැබැයි ඔය පැලැස්තරේ ගැලඋනාම ආයේ පැලැස්තර අලවනවා බොරු
    මොක මිනිස්සු දැන් බිමටම වැටිලා ඉන්නේ
    තාම රත්තරං බඩු උකස් කර කර අමාරුවෙන් කනවා
    ඉස්සරහට ඒවත් ඉවර වෙයි. ඉට පස්සේ අපායක් වෙයි

    රනිල් කලේ කරන්න තිබ්බ එක. short term කරන්න පුලුවන් බදු වැඩි කරන එක. නැතුව එක එකා කියන විදියට "හොරකම් කරපුවා" හොයන් එන එක නෙවී. බදු වැඩි කලාම මිනිස්සු කොමත් බනිනවා. ඒ කියන්නෙ උන්ගෙ පුද්ගලික දේශපාලනයට කෙල වෙනවා. ඒකට ඔය ලපයයි, බුරු පුතයි කැමති නෑ. උන්ට කොන්දකුත් නෑ. ලපයා ආවත් කරන්නේ ඔය බදු ටික ඔහොමම තියන් යන එක. ඕනම් උපරිම පොඩි ගානක් අඩු කරයි අඳන්න.

    මට හොඳට මතකයි ඔය කාලේ කස්ටිය හැන්කියගෙ table එක ශෙයාර් කර කර ලෙබනන් ලෙවල් එකට මේක යයි කිව්වා. තව හඳුනා සල්ලි එවන්න එපා කිව්වා. ඒවගේ කරපු උන් තමා දැන් මෙතන රඟන්නේ.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    1720294751621-png.232506
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,769
    113
    Same way when a PM position vacant its a responsibility of the Pres to appoint. so SJB rejected. NPP Rejected. RW accepted.

    JVP and SJB were actively calling for the president's stepping down, of course neither party would be willing to work under his authority as an alternative to his removal
     
    • Like
    Reactions: Nadun26

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    රනිල් කලේ කරන්න තිබ්බ එක. short term කරන්න පුලුවන් බදු වැඩි කරන එක. නැතුව එක එකා කියන විදියට "හොරකම් කරපුවා" හොයන් එන එක නෙවී. බදු වැඩි කලාම මිනිස්සු කොමත් බනිනවා. ඒ කියන්නෙ උන්ගෙ පුද්ගලික දේශපාලනයට කෙල වෙනවා. ඒකට ඔය ලපයයි, බුරු පුතයි කැමති නෑ. උන්ට කොන්දකුත් නෑ. ලපයා ආවත් කරන්නේ ඔය බදු ටික ඔහොමම තියන් යන එක. ඕනම් උපරිම පොඩි ගානක් අඩු කරයි අඳන්න.

    මට හොඳට මතකයි ඔය කාලේ කස්ටිය හැන්කියගෙ table එක ශෙයාර් කර කර ලෙබනන් ලෙවල් එකට මේක යයි කිව්වා. තව හඳුනා සල්ලි එවන්න එපා කිව්වා. ඒවගේ කරපු උන් තමා දැන් මෙතන රඟන්නේ.
    ඇත්ත මචං
    රනිලා ඒ වෙල් ගත්ත ඇක්ෂන් වල ක්‍රෙඩිට් එක උට යන්නෝනේ
    මට මතකයි අර inflation ටේබල් එක නේහ්
    අම්මෝ එක බුකියේ හෝම් එක පිරෙන්නම තිබ්බා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,402
    113
    JVP and SJB were actively calling for the president's stepping down, of course neither party would be willing to work under his authority as an alternative to his removal

    The way I see it is that they just used that to avoid having to take responsibility. just like that Andarey's story about taking up a challenge to lift a huge rock. Not sure if you remember, SJB then started sending multiple letters to Gota saying "ok you can stay, I will take it" but at that point RW had already taken the PM post. :ROFLMAO: :ROFLMAO:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    මාත් මේ සීන් එකට එකඟයි
    රනිලට පුද්ගලිකව සත පහක කැමැත්තක් නෑ
    හැබැයි ඌ කෙල උන වෙලාවේ ඉ්සරහට ආවා
    පාරේ මිනිස්සු ගහ ගද්දි ඌ නමට හරි භාර ගත්තා
    අරගලේ හෝදලාම යැව්වා
    ෂෙඩ් වල ගහගත්තුවා වාහන පොඩි කරපුවා නවත්තගෙන ආයේ සමාන්‍ය තැනකට ගෙනාවා
    මොන මගුල කරලා හරි සමාන්‍ය තත්වෙකට රට ගෙනාවනේ
    ඒ අමාරු තැන පස්ස ගහපු නැති එකට අනිවා ඌට ක්‍රෙඩිට් එක යන්නෝනේ. රනිල් කලා කියලා නෙමේ කියන්නේ
    අයාලේ ගිය එකට පොඩි ඩිරෙක්ෂන් එකක් පෙන්නුවා. එච්චරයි

    ඇත්තටම රනිල් කලා නෙමේ. බදු වැඩි උනා මිනිස්සුන්ගේ ජිවිතේ වැටුනා
    කලින් වේල් තුන කාපු එවුන් දැන් වෙල් 2 බැහැලා
    කලින් පොඩි ලෙඩට බෙහෙත් ගත්ත එවුන් දැන් පැනඩෝල් පෙත්තෙන් රන් එක ගහනවා
    කලින් වැගන් ආර් එක ෂෝ එකට තියාන හිටිය එවුන් දැන් එල කිරි විකුණනවා වැගන් එකේ තියාන පාරවල් ගානේ
    මිනිස්සු ඩවුන් ද පල්ලම්.
    රනිලා අවු 3- 4ක් සමකාමි විදියට රට අරන් යන්න පැලැස්තර ගැහුවා.
    හැබැයි ඔය පැලැස්තරේ ගැලඋනාම ආයේ පැලැස්තර අලවනවා බොරු
    මොක මිනිස්සු දැන් බිමටම වැටිලා ඉන්නේ
    තාම රත්තරං බඩු උකස් කර කර අමාරුවෙන් කනවා
    ඉස්සරහට ඒවත් ඉවර වෙයි. ඉට පස්සේ අපායක් වෙයි
    ඇත්ත මචන් මම උබේ කතාව පිලිගන්නවා හැබැයි මචන් අපි වැටිලා ඉන්න තැනින් තව වැටෙන්න පුළුවන් කියලා මට හිතෙන්නේ ඊලග පාර රනිල් සර් දින්නේ නැත්තම්. මම කියන්නේ මේ වෙලාවේ මොලේ තියෙන නායකයෙක් ට ඉන්නේ රනිල් සර් විතරයි කියලා
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    මාත් 😞 මම ඊයෙ අම්මගෙන් කසාද බදින්න ඇහුව මට බල්ලෙක්ට වගේ බැනල බඩු පොලවෙ ගහනවත් ඇහුන අම්ම මැරෙනව කිව්ව මම බැන්දොත්. රනිල් සර් දිනුවෙ නැත්තං රට විනාසයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,402
    113
    So, Anura not being elected as the president by the parliament is basically him saying he doesn't want to be responsible?
    Anura didn't take PM ship ban. The guy basically said if we take it we will just dissolve the parliament and gota needed to go (at that time he wasn't budging). Also he said they will not take responsibility but just support.

    After RW took PM and then managed to stop the aragala idiots by pushing the country towards a bloodbath it is obvious the parliament will want a leader like that and not some idiot who said "aragalayen ahanna ona, minisungen ahanna ona" sort of baila.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,769
    113
    The way I see it is that they just used that to avoid having to take responsibility.

    Well the "way you see" is your own opinion, not a fact

    Anura didn't take PM ship ban.
    And this is why:

    JVP and SJB were actively calling for the president's stepping down, of course neither party would be willing to work under his authority as an alternative to his removal