අනික් එවුන් දෙන්නව විවේචනය කරන්න යන්නේ නෑඇත්ත මචන් මම උබේ කතාව පිලිගන්නවා හැබැයි මචන් අපි වැටිලා ඉන්න තැනින් තව වැටෙන්න පුළුවන් කියලා මට හිතෙන්නේ ඊලග පාර රනිල් සර් දින්නේ නැත්තම්. මම කියන්නේ මේ වෙලාවේ මොලේ තියෙන නායකයෙක් ට ඉන්නේ රනිල් සර් විතරයි කියලා
හැබැයි මාත් කියනවා මොක ආවාත් රනිල් මේ යන ට්‍රැක් එකේ නොගියොත් වැටෙන ස්පීඩ් එක හිතා ගන්න බෑ
අනුර කුමාර නෙමේ පොරගේ වද පුංචි අම්මා ආවත් දැන් මේ ගහල තියෙන නූල් සුත්තර ටික ෆලෝ නොකලොත් ආයේම රට වැටෙන්නේ කලින් තිබබට වඩා අන්ත තත්වෙකට
අනුර හරි සජිය හරි කියන හීණ ලෝක වලට ආයේ යන්න බෑ අපිට
මේ හැම දේම තාවකාලිකයි. හැබයි ඒ ටික කාලේ හරි රන් කරන්න පුළුවන් මේ යන විදියට ගියොත් තමයි
රනිලා ආවා නාවා එන එකා මේක තේරුම් ගනි කියලා අපි හිතමු මචං