මචන්ලා මම අයෙත් A/L කරන්න හිතුව. මට වයස 33යි. ඒක අවුලක් නෑ නේද?
මන් කලින් කලෙ Maths වලින් දන් කරන්න ඉන්නෙ Art වලින්? එහෙම පුලුවන් නේද?
Art වලින් කරන්න පුලුවන් Subjects මොනවද?
මට අර්ට් වලින් Economics, Information and Communication,
Sinhala කරන්න පුලුවන් නේද?
මේ ගෑන දෑන ගන්නෙ කොහෙන්ද?

Last edited: