අයෝධ්‍යාව හින්දූන්ට ලබාදිය යුතු බවට ඉන්ද

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අයෝධ්‍යාව හින්දූන්ට ලබාදිය යුතු බවට ඉන්ද

    අයෝධ්‍යාව හින්දූන්ට ලබාදිය යුතු බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

    දශක ගණනාවක් තිස්සේ හින්දු හා මුස්ලිම්වරුන් අයිතිය සම්බන්ධව ආරවුල් ඇතිකරගන්නා ලද අයෝධ්‍යාවේ
    ශුද්ධ භූමිය හින්දු භක්තිකයන්ට ලබාදියයුතු බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද(09) තීන්දු කළේය.

    පල්ලියක් ඉදිකිරීම සඳහා මුස්ලිම්වරුන්ට වෙනත් භූමියක් ලැබෙනු ඇති බවද අධිකරණය පවසයි.

    බොහෝ හින්දු භක්තිකයන් විශ්වාස කරන්නේ මෙම ස්ථානය ඔවුන්ගේ වඩාත්ම ගෞරවයට පාත්‍රවූ දෙවි
    කෙනෙකු වන රාමිගේ උපන් ස්ථානය බවයි.

    මුස්ලිම්වරුන් පවසන්නේ ඔවුන් මෙම ස්ථානයට පරම්පරා ගණනාවක් තිස්සේ නමස්කාර කළ බවයි.

    1992 වර්ෂයේදී හින්දු කලහකාරීන් විසින් කඩා බිඳ දැමූ මෙම මුස්ලිම් පල්ලිය 16වන සියවසට අයත් එකකි.
    එහිදි ඇතිවූ කළ කෝලාහල වලින් 2000කට ආසන්න පිරිසක් මිය ගියහ.

    ප්‍රචණ්ඩකාරි ක්‍රියා ඇතිවිය හැකි බවට තොරතුරු වාර්තා වී තිබුණු හෙයින් ඊයේ (08) දිනයේදී සිය
    ගණනක් පිරිස් රඳවාගනු ලැබූ බව ඉන්දිය පොලිසිය පවසයි.


    image_d7a2a9a6b2.jpg


    Lankadeepa
     
    • Like
    Reactions: LazyLizard

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කුරගල බම්ප්

    කුරගල විතරක් නෙමෙයි තව අවුරුදු 20 කින් විතර මුන්නේශ්වරමට සිරිපාදෙටත් ඕකම වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: 2osama

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කුරගල විතරක් නෙමෙයි තව අවුරුදු 20 කින් විතර මුන්නේශ්වරමට සිරිපාදෙටත් ඕකම වෙන්න පුළුවන්.
    මුන්නේශ්වරම තම්බි අල්ලගෙනද බන්.. :shocked::sorry::sorry::sorry::sorry::sorry:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මුන්නේශ්වරම තම්බි අල්ලගෙනද බන්.. :shocked::sorry::sorry::sorry::sorry::sorry:

    තාම නෑ. ඉස්සරහට වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනව. අල්ලනව කියල ලොකු දෙයක් කරන්න නෑ.
    කිට්ටුවෙන් පොඩි ටෙන්ට් එකක් ගහල පල්ලියක් අටව ගත්තනම් ඇති.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    මුන්නේශ්වරම තම්බි අල්ලගෙනද බන්.. :shocked::sorry::sorry::sorry::sorry::sorry:

    එහෙම කොහොමද වෙන්නේ මුන්නෙශ්වරම් වල ඉන්න මාහා භලගතු දෙවියො කොප වෙලා තම්බින්ගේ ඉතුරු කොනත් කපයි නේද? නැත්නම් අපිව බේරා ගන්න මහා භලගතු දෙවියො තම්බීන් ගෙන් බෙරා ගන්න අපිට මාරා ගන්න වෙයිද?