අය වැයෙන් කෙල වෙන හෑටි

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අහ් තව

    ගුවන් තොපලෙන් යන සැම මගියෙක්ගෙන්ම ඩොලර් 50ක් ගන්නව.

    දැන් සුද්දෙක් එහෙම ඇවිල්ල මෙහෙ නන්නත්තාර වෙලා සල්ලිත් නැතිකරන් ඇඳුම් ටිකයි ටිකට් එකයි අරන් යනව ඌ කොහොමද ගෙවන්නේ. එහෙම උනා එකෙක්ට.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අන්තර්ජාලය හරහා සිදුවන ගනුදෙනු සඳහාද නව බද්දක් හඳුන්වා දී ඇති අතර ඒ අනුව විදෙස් රටවල්වල සිට ක්රිගයාත්මක වන වෙබ් අඩවි හරහා භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමේදී රජයට ගාස්තුවක් ගෙවිය යුතුයි.

    ගුවන් තොපලෙන් යන සැම මගියෙක්ගෙන්ම ඩොලර් 50ක් ගන්නව.

    Me deka danna kenek pahadili karapanko
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    දැන් සුද්දෙක් එහෙම ඇවිල්ල මෙහෙ නන්නත්තාර වෙලා සල්ලිත් නැතිකරන් ඇඳුම් ටිකයි ටිකට් එකයි අරන් යනව ඌ කොහොමද ගෙවන්නේ. එහෙම උනා එකෙක්ට.
    Inbound tourists lata witharada
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    අන්තර්ජාලය හරහා සිදුවන ගනුදෙනු සඳහාද නව බද්දක් හඳුන්වා දී ඇති අතර ඒ අනුව විදෙස් රටවල්වල සිට ක්රිගයාත්මක වන වෙබ් අඩවි හරහා භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමේදී රජයට ගාස්තුවක් ගෙවිය යුතුයි.

    ගුවන් තොපලෙන් යන සැම මගියෙක්ගෙන්ම ඩොලර් 50ක් ගන්නව.

    Me deka danna kenek pahadili karapanko

    cmb airport 1n yana hama passenger kenekgenma 50$k gannawa. okath ekka thama api tticket 1k book karanakota aye ganan pennanne airline 1n
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    - 5 years entry multi entry VISA for investors & their skilled expatriate labour
    - Foreigners are allowed to purchase property without a sri lankan parnership.
    - Money declaration limit increase to US$ 15000 to $ 40,000

    - Luxury and Semi-Luxury Motor Vehicle Tax to be revised.
    - Introduction of a Financial Transaction Levy of 0.05% on the total transaction value of banks and financial institutions.
    - Annual license fee and a fee on voluntary liquidation imposed on companies.
    - Vehicle Entitlement Levy to be collected by the Director General of Customs at point of import with effect from 1 January 2017.
    - Tele drama Levy applicable on foreign tele dramas dubbed in Sinhala and Tamil or any other language to be increased.

    - Case filing fee to be imposed on any person filing a Court case in any Court.

    - Telecommunication Levy on internet services which is currently at 10% is proposed to increase to 25%

    - A SIM Card Activation Levy is proposed to be introduced on new SIM cards at the rate of Rs. 200 per SIM.

    - All mobile operators are required to upgrade their infrastructure to provide 3G coverage within 6 months. Failure to comply will result in a surcharge of Rs. 100 million per District.

    -
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    "දැන් සුද්දෙක් එහෙම ඇවිල්ල මෙහෙ නන්නත්තාර වෙලා සල්ලිත් නැතිකරන් ඇඳුම් ටිකයි ටිකට් එකයි අරන් යනව ඌ කොහොමද ගෙවන්නේ. එහෙම උනා එකෙක්ට."

    Suddata lankawe un full suddayak deela wage.........
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අන්තර්ජාලය හරහා සිදුවන ගනුදෙනු සඳහාද නව බද්දක් හඳුන්වා දී ඇති අතර ඒ අනුව විදෙස් රටවල්වල සිට ක්රිගයාත්මක වන වෙබ් අඩවි හරහා භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමේදී රජයට ගාස්තුවක් ගෙවිය යුතුයි.

    දන්න එකෙක් කියපල්ලකො මේ මොකද්ද?කොහොමද බද්ද අය කරන්නේ.අපි ebay,amason වලින් ගේන් සූපිං බඩු වලටත් ඕක බලපානවද?

    වෙබ් කාර්ඩ් එකෙන් පේපැල් හෝ ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් වෙද්දී බැංකුවෙන් ගාන කපා ගනී
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දැන් සුද්දෙක් එහෙම ඇවිල්ල මෙහෙ නන්නත්තාර වෙලා සල්ලිත් නැතිකරන් ඇඳුම් ටිකයි ටිකට් එකයි අරන් යනව ඌ කොහොමද ගෙවන්නේ. එහෙම උනා එකෙක්ට.

    ඔහොම එකක් මම දන්න එකෙකුටත් උනා. උට එම්බසියෙන් සල්ලි දුන්නේ ගමන් වියදමට
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    හතර වටේටම ණය වෙලා දැන් ඒවා ගෙවාගන්න බැරුව කොහෙන් හරි පුලුවන් මොන මගුලකට හරි tax ගහල ආන්ඩුවේ ආදායම වැඩිකරගන්න තමා බලන්නේ.

    ඒත් යකා නගින්නේ අපිට පුලුවන් තරම් tax ගහලා මුන් tax free luxury වාහන ගෙනල්ලා ආතල් එකේ ඉන්න එකට. :angry::angry::angry:
    මුන් ඔක්කොම එකයි. ලංකාවට ආසාවටවත් හරියන්නේ නෑ :sorry:
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63

    නිශ්චල වත්කම් බැහැර කිරීමේ දී ලැබෙන ලාභ සඳහා සියයට 10 ක ප්‍රතිශතයක් යටතේ ප්‍රාග්ධන බද්ධ 2017 අප්‍රේල් මස 01 වැනි දින සිට පනවනු ලැබේ.

    මේ හේතුවෙන් ඉඩමක් මිලදී ගැනීමේදී ලක්ෂ 5ක පමණ අතිරේක මුදලක් ගෙවීමට සාමාන්‍ය ගනුදෙනුකරුවෙකුට සිදුවෙයි.

    Thanks machan.Ethakota 10% gewanna one idama wikunana kena neda?Not the buying person?
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මෙලො රහක් නැති අය වැයක් මෙක,,,,නමුත් මිනිස්සුන්ගෙ කැම මොනවත් අඩු නොකර බලු,පුස් කැම විතරක් අඩු කරපු අය වැ‍යවල් ඉස්සෙල්ලා පාලන කාලෙ තිබුනා,,රුපියල් 2500න් මාසයක් ජිවත් වෙන්න පුලුවන් කියපු ආර්තික ඔස්තාර්ලත් උන්නා..මතකද..
    ඒව වලවත් ගහපු නැති බදු තමයි ඔය ගහල ති ෙයන්ෙන රුපියල් 2ක් අඩු කරල.:rofl:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දැන් ලීසින්ග් දෙන්නෙ වාහනේ වටිනකමින් සීයට 50 ක් විතරයි.

    Meka nan hoda wadak naththan hama huththama lakshayak dekan hoyan finance dala indian car katu aran parata danawa eeta passe pare yannath ida na..
    Salli thiyena ekek car gaththama madai me hama ballama car aran parata danne nathuwa...
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    තව අඩු රෙන බද්ද විතරයි..පුලුවන් නම් එකත් ගහපියව්..සුද්දා අපිව යටත් කරන් උන්නා නම් සැපයි,කලු සුද්දො ටික රට පාලනය කරනවට වඩා, :angry:
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    අන්තර්ජාලය හරහා සිදුවන ගනුදෙනු සඳහාද නව බද්දක් හඳුන්වා දී ඇති අතර ඒ අනුව විදෙස් රටවල්වල සිට ක්රිගයාත්මක වන වෙබ් අඩවි හරහා භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමේදී රජයට ගාස්තුවක් ගෙවිය යුතුයි.

    යකෝ මුන්ට හෙන පාත් වෙන්න ඕනි, මේකටත් කෙලිය ද, මම පහුගිය මාසේ ebay එකෙන් දාපු ඒවා 6ක් විතර අවේ නැහැ තවම, දැන් ම ම නවත්වලා ද දන්නේ නැහැ.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    තව අඩු රෙන බද්ද විතරයි..පුලුවන් නම් එකත් ගහපියව්..සුද්දා අපිව යටත් කරන් උන්නා නම් සැපයි,කලු සුද්දො ටික රට පාලනය කරනවට වඩා, :angry:

    අනේද කියන්නෙ​
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    දැන් සුද්දෙක් එහෙම ඇවිල්ල මෙහෙ නන්නත්තාර වෙලා සල්ලිත් නැතිකරන් ඇඳුම් ටිකයි ටිකට් එකයි අරන් යනව ඌ කොහොමද ගෙවන්නේ. එහෙම උනා එකෙක්ට.

    එතකොට ඉතින් එයාර් පොර්ට් එකේ එවුන්ට සුද්දගේ කලිසම ගලවල සුද්දයක් දාල යවන්න තමා තියෙන්නේ. :lol::lol:වෙන මොනවා කරන්නද බන් ?:confused: