අහ් තව
ගුවන් තොපලෙන් යන සැම මගියෙක්ගෙන්ම ඩොලර් 50ක් ගන්නව.
දැන් සුද්දෙක් එහෙම ඇවිල්ල මෙහෙ නන්නත්තාර වෙලා සල්ලිත් නැතිකරන් ඇඳුම් ටිකයි ටිකට් එකයි අරන් යනව ඌ කොහොමද ගෙවන්නේ. එහෙම උනා එකෙක්ට.

Inbound tourists lata witharadaදැන් සුද්දෙක් එහෙම ඇවිල්ල මෙහෙ නන්නත්තාර වෙලා සල්ලිත් නැතිකරන් ඇඳුම් ටිකයි ටිකට් එකයි අරන් යනව ඌ කොහොමද ගෙවන්නේ. එහෙම උනා එකෙක්ට.
අන්තර්ජාලය හරහා සිදුවන ගනුදෙනු සඳහාද නව බද්දක් හඳුන්වා දී ඇති අතර ඒ අනුව විදෙස් රටවල්වල සිට ක්රිගයාත්මක වන වෙබ් අඩවි හරහා භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමේදී රජයට ගාස්තුවක් ගෙවිය යුතුයි.
ගුවන් තොපලෙන් යන සැම මගියෙක්ගෙන්ම ඩොලර් 50ක් ගන්නව.
Me deka danna kenek pahadili karapanko
අන්තර්ජාලය හරහා සිදුවන ගනුදෙනු සඳහාද නව බද්දක් හඳුන්වා දී ඇති අතර ඒ අනුව විදෙස් රටවල්වල සිට ක්රිගයාත්මක වන වෙබ් අඩවි හරහා භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමේදී රජයට ගාස්තුවක් ගෙවිය යුතුයි.
දන්න එකෙක් කියපල්ලකො මේ මොකද්ද?කොහොමද බද්ද අය කරන්නේ.අපි ebay,amason වලින් ගේන් සූපිං බඩු වලටත් ඕක බලපානවද?
දැන් සුද්දෙක් එහෙම ඇවිල්ල මෙහෙ නන්නත්තාර වෙලා සල්ලිත් නැතිකරන් ඇඳුම් ටිකයි ටිකට් එකයි අරන් යනව ඌ කොහොමද ගෙවන්නේ. එහෙම උනා එකෙක්ට.

නිශ්චල වත්කම් බැහැර කිරීමේ දී ලැබෙන ලාභ සඳහා සියයට 10 ක ප්‍රතිශතයක් යටතේ ප්‍රාග්ධන බද්ධ 2017 අප්‍රේල් මස 01 වැනි දින සිට පනවනු ලැබේ.
මේ හේතුවෙන් ඉඩමක් මිලදී ගැනීමේදී ලක්ෂ 5ක පමණ අතිරේක මුදලක් ගෙවීමට සාමාන්‍ය ගනුදෙනුකරුවෙකුට සිදුවෙයි.
ඒව වලවත් ගහපු නැති බදු තමයි ඔය ගහල ති ෙයන්ෙන රුපියල් 2ක් අඩු කරල.මෙලො රහක් නැති අය වැයක් මෙක,,,,නමුත් මිනිස්සුන්ගෙ කැම මොනවත් අඩු නොකර බලු,පුස් කැම විතරක් අඩු කරපු අය වැයවල් ඉස්සෙල්ලා පාලන කාලෙ තිබුනා,,රුපියල් 2500න් මාසයක් ජිවත් වෙන්න පුලුවන් කියපු ආර්තික ඔස්තාර්ලත් උන්නා..මතකද..

අන්තර්ජාලය හරහා සිදුවන ගනුදෙනු සඳහාද නව බද්දක් හඳුන්වා දී ඇති අතර ඒ අනුව විදෙස් රටවල්වල සිට ක්රිගයාත්මක වන වෙබ් අඩවි හරහා භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමේදී රජයට ගාස්තුවක් ගෙවිය යුතුයි.
තව අඩු රෙන බද්ද විතරයි..පුලුවන් නම් එකත් ගහපියව්..සුද්දා අපිව යටත් කරන් උන්නා නම් සැපයි,කලු සුද්දො ටික රට පාලනය කරනවට වඩා,![]()
දැන් සුද්දෙක් එහෙම ඇවිල්ල මෙහෙ නන්නත්තාර වෙලා සල්ලිත් නැතිකරන් ඇඳුම් ටිකයි ටිකට් එකයි අරන් යනව ඌ කොහොමද ගෙවන්නේ. එහෙම උනා එකෙක්ට.

වෙන මොනවා කරන්නද බන් ?