අය වැයෙන් ටයිපටි, බෝ මිල පහලට

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අය වැයෙන් ටයිපටි, බෝ මිල පහලට

    ඔන්න මල්ලිලා අපි ආසියාවෙ ආස්චර්යට යනකොට නිකන් සුද්දො වගෙ ඉන්න ඔනි මල්ලිල , නිකන් ඔය චටර් විදිහට ඉදල හරියන්නෙ නැහැනෙ දන් ඉස්සර වගෙ ... ඔන්න අපි මල්ලිලාට ටයි /බො අඩු කරා අය වැයෙන් ... එනම් ලස්සනට ඉන්ඩ ඔනි.....


    අය වැයෙන් ටයිපටි, බෝ මිල පහලට

    November 24, 2013 at 2:56 pm | lanka C news


    replacement-for-how-to-tie-a-bow-tie.WidePlayer.jpg


    2014 වසර සඳහා යෝජනා කර ඇති අය වැය මඟින් සුඛෝපබෝගී භාණ්ඩ රැසක මිල ගණන් පහල දමා තිබේ.

    ටයි, බෝ, ෆවුන්ටන් පෑන්, විනෝදාංශ සඳහා මාළු අල්ලන බිලී පිති ඇතුළු උපකරණ සියළු බදුවලින් නිදහස් කර තිබේ.

    අධිවේගී බෝට්ටු එන්ජින් සඳහා අයකල බද්දද ඉවත් කර ඇත.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඇයි ඩො මගෙ රෙප් කැපුවෙ ... උබල මාර පොරවල් ඩො .. උබලට අඩු කරල දුන්නමත් බනිනව , වැඩි කරාමත් බනිනව
     
    • Like
    Reactions: cala94 and jagathd

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ටයි+බෝ = සුද්දගෙ ඇඳුම්

    අධිරාජ්ජ් වාදී කුමන්ට්‍රන
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ටයි+බෝ = සුද්දගෙ ඇඳුම්

    අධිරාජ්ජ් වාදී කුමන්ට්‍රන

    විමල්නම් ටයි දන්නෙ නැහැ ඔන්:oo:

    ohoma yan anagathaya peenawa


    ආයිෂ් අප්පා.. ;);)
    ඔන්න අපි Rep දුන්න කපපුවට හරියන්න..:)


    thanku thanku

    චොගම් වගෙ ලොකු සමුළුවලට හොඳට ඇඳ පැළඳගෙන යන්න එපැයි

    නැත්තන් නැත්තන්