අය වැය - හොද නරක...

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    budget.jpg

    2016 අය වැයේ හොද සහ නරක අපි මේ ත්‍රෙඩ් එකේ කතා කරමු..ටොයියලා බයියලා කියලා මරාගන්නේ නැතුව අපි බුද්ධිමත් සංවාදයක් කරමු..
    හැමෝටම එන්න කියලා ආරාධනා කරනවා..​
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    හසන්ත.................. බුද්ධිමත් විදියට කියනවනම්, ශ්‍රී ලාංකිකයෙක් විදියට රවී කරුණානායක මහතාට මිට වඩා සිංහල බස චතුර ලෙස හැසිරවීමට පුරුදු වෙලා එන්න තිබ්බ. :lol:
     
    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    අපි හැමෝම මේ රටේ මිනිස්සු..අය වැයේ හොද හෝ නරක දෙයක් තිබුනොත් ඒක අපි හැමෝටම බලපානවා..ටොයියෝ බයියෝ කියල වෙනසක් නෑ..අපි හැමදාම කලේ අපේ විරුද්ධ පැත්තට පතුරු යන්න බැන බැන හිටපු එක විතරයි..අපෙ අතින් රටට වෙන්න ඕනේ මොකක්ද කියලා අපි කවදාවත් හිතුවේ නෑ..ඒකයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ..​
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    අපි හැමෝම මේ රටේ මිනිස්සු..අය වැයේ හොද හෝ නරක දෙයක් තිබුනොත් ඒක අපි හැමෝටම බලපානවා..ටොයියෝ බයියෝ කියල වෙනසක් නෑ..අපි හැමදාම කලේ අපේ විරුද්ධ පැත්තට පතුරු යන්න බැන බැන හිටපු එක විතරයි..අපෙ අතින් රටට වෙන්න ඕනේ මොකක්ද කියලා අපි කවදාවත් හිතුවේ නෑ..ඒකයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ..​

    මට නම් උනුත් එකයි, මුනුත් එකයි.:frown:
     

    Fock

    Active member
  • Oct 20, 2014
    107
    25
    28
    Muuta hariyata sinhala kiyawagannath bane. Api iskole yaddi issarahata gihin ohoma paadama kiyewwoth guti kaala dana gassawala pahuwadaata gedarinuth ekkaragena enda wenawa
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Starting-Line1.jpg


    මෙන්න මේ වගේ තමයි දැන් උග්‍ර මහින්දවාදීන් 2016 අයවැය කියනකන් බලාගෙන ඉන්නේ කිරියට ඇවිල්ල විසිල් සහ බල්ටි ගහන්න . . .
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Starting-Line1.jpg


    මෙන්න මේ වගේ තමයි දැන් උග්‍ර මහින්දවාදීන් 2016 අයවැය කියනකන් බලාගෙන ඉන්නේ කිරියට ඇවිල්ල විසිල් සහ බල්ටි ගහන්න . . .
    :lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වෙන 1 දෙයක් කියන්නම් :)

    ලබන වසරේ ආරක්ෂක වැය ශීර්ෂය බිලියන 306

    ඇයි මේ රටේ ජනතාව ගැන දුක හිතිලාද :lol:


    ශ‍්‍රී ලංකා මුදල් අමාත්‍ය රවි කරුනානායක ඊලඟ වසර සඳහා වන අයවැයට පෙර, ඔක්තෝබර් 23 දා ඉදිරිපත් කල විසර්ජන පනත් කෙටුම්පතින්, ආරක්ෂක වියදම් සඳහා පෙර නොවූ විරූ රුපියල් බිලියන 306 (ඇ. ඩොලර් බිලියන 2.2) ක මුදලක් වෙන් කර තිබේ. අයවැය යෝජනා නොවැම්බර් 20 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    ආරක්ෂක හමුදා සඳහා මෙම වෙන්කිරීම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය විසින් සකස් කෙරුනු මේ වසර සඳහා වූ ප‍්‍රතිපාදන හා සසඳන කල සියයට 7 ක වැඩිවීමකි. ලබන වසරට පොලීසිය සඳහා අමතර රුපියල් බිලියන 60 ක් වෙන් කර ඇති අතර එය මේ වසර හා සැසඳීමේදී සියයට 18 ක වැඩිවීමකි. හමුදා සහ පොලීසිය සඳහා වෙන් කල මුලූ අයවැය, අධ්‍යාපන හා සෞඛ්‍යය සඳහා වෙන් කල පිලිවෙලින් බිලියන 185 හා බිලියන 174 වඩා වැඩිය.

    අධ්‍යාපන වියදම් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2 දක්වා අනුක‍්‍රමිකව පහත හෙලීමෙන් අනතුරුව මෙම ඉහල දැමීම සිදු විය. ලබන වසරේදී අධ්‍යාපන වියදම් හතර ගුනයකින් ඉහල නංවන බවට ආන්ඩුවේ ඇමතිවරු කයිවාරු ගැසූහ. අඩු පහසුකම් ගැන විරෝධය පල කරන විශ්ව විද්‍යාල හා පාසැල් සිසුන් අතර පවතින කෝපය වෙනතකට හැරවීම මෙම ඉහල දැමීමේ අරමුනයි.

    දිවයින තුල දිග්ගැස්සී ගිය වර්ගවාදී යුද්ධය නිමා කරමින්, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) පරාජය කර හය වසරකට පසු ආරක්ෂක හමුදා සඳහා මෙම දැවැන්ත මුදල වෙන්කර තිබේ. ඉහල දැමූ ආරක්ෂක ප‍්‍රතිපාදන කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට එරෙහිව එල්ල කරනු ලබන ප‍්‍රහාරයන් සමග එකට පෙල ගැසෙන අතර එය කම්කරුවන්ගේ හා දුගීන්ගේ ප‍්‍රතිරෝධය මැඬීම සඳහා වන පෙර සූදානමකි.