2016 අය වැයේ හොද සහ නරක අපි මේ ත්‍රෙඩ් එකේ කතා කරමු..ටොයියලා බයියලා කියලා මරාගන්නේ නැතුව අපි බුද්ධිමත් සංවාදයක් කරමු..
හැමෝටම එන්න කියලා ආරාධනා කරනවා..
හැමෝටම එන්න කියලා ආරාධනා කරනවා..
අපි හැමෝම මේ රටේ මිනිස්සු..අය වැයේ හොද හෝ නරක දෙයක් තිබුනොත් ඒක අපි හැමෝටම බලපානවා..ටොයියෝ බයියෝ කියල වෙනසක් නෑ..අපි හැමදාම කලේ අපේ විරුද්ධ පැත්තට පතුරු යන්න බැන බැන හිටපු එක විතරයි..අපෙ අතින් රටට වෙන්න ඕනේ මොකක්ද කියලා අපි කවදාවත් හිතුවේ නෑ..ඒකයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ..

![]()
මෙන්න මේ වගේ තමයි දැන් උග්‍ර මහින්දවාදීන් 2016 අයවැය කියනකන් බලාගෙන ඉන්නේ කිරියට ඇවිල්ල විසිල් සහ බල්ටි ගහන්න . . .





![]()
මෙන්න මේ වගේ තමයි දැන් උග්‍ර මහින්දවාදීන් 2016 අයවැය කියනකන් බලාගෙන ඉන්නේ කිරියට ඇවිල්ල විසිල් සහ බල්ටි ගහන්න . . .



ශ්රී ලංකා මුදල් අමාත්‍ය රවි කරුනානායක ඊලඟ වසර සඳහා වන අයවැයට පෙර, ඔක්තෝබර් 23 දා ඉදිරිපත් කල විසර්ජන පනත් කෙටුම්පතින්, ආරක්ෂක වියදම් සඳහා පෙර නොවූ විරූ රුපියල් බිලියන 306 (ඇ. ඩොලර් බිලියන 2.2) ක මුදලක් වෙන් කර තිබේ. අයවැය යෝජනා නොවැම්බර් 20 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ආරක්ෂක හමුදා සඳහා මෙම වෙන්කිරීම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය විසින් සකස් කෙරුනු මේ වසර සඳහා වූ ප‍්‍රතිපාදන හා සසඳන කල සියයට 7 ක වැඩිවීමකි. ලබන වසරට පොලීසිය සඳහා අමතර රුපියල් බිලියන 60 ක් වෙන් කර ඇති අතර එය මේ වසර හා සැසඳීමේදී සියයට 18 ක වැඩිවීමකි. හමුදා සහ පොලීසිය සඳහා වෙන් කල මුලූ අයවැය, අධ්‍යාපන හා සෞඛ්‍යය සඳහා වෙන් කල පිලිවෙලින් බිලියන 185 හා බිලියන 174 වඩා වැඩිය.
අධ්‍යාපන වියදම් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2 දක්වා අනුක‍්‍රමිකව පහත හෙලීමෙන් අනතුරුව මෙම ඉහල දැමීම සිදු විය. ලබන වසරේදී අධ්‍යාපන වියදම් හතර ගුනයකින් ඉහල නංවන බවට ආන්ඩුවේ ඇමතිවරු කයිවාරු ගැසූහ. අඩු පහසුකම් ගැන විරෝධය පල කරන විශ්ව විද්‍යාල හා පාසැල් සිසුන් අතර පවතින කෝපය වෙනතකට හැරවීම මෙම ඉහල දැමීමේ අරමුනයි.
දිවයින තුල දිග්ගැස්සී ගිය වර්ගවාදී යුද්ධය නිමා කරමින්, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) පරාජය කර හය වසරකට පසු ආරක්ෂක හමුදා සඳහා මෙම දැවැන්ත මුදල වෙන්කර තිබේ. ඉහල දැමූ ආරක්ෂක ප‍්‍රතිපාදන කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට එරෙහිව එල්ල කරනු ලබන ප‍්‍රහාරයන් සමග එකට පෙල ගැසෙන අතර එය කම්කරුවන්ගේ හා දුගීන්ගේ ප‍්‍රතිරෝධය මැඬීම සඳහා වන පෙර සූදානමකි.
සොහොන;19315558 said:වෙන 1 දෙයක් කියන්නම්
ලබන වසරේ ආරක්ෂක වැය ශීර්ෂය බිලියන 306
ඇයි මේ රටේ ජනතාව ගැන දුක හිතිලාද![]()







