GSP+ kiyanne mokakda ban
dannathi hinda ahanne
mokadda ban GSP+ kiyanne
![]()
රුපියල් 60 තිබූ කිරි ලීටරයට රුපියල් 70ක සහතික මිලක්
- See more at: http://nethfm.com/article/54975#sthash.tMu6jan7.dpuf
ada liter 4 k withara genath daganna oneGSP+ kiyanne mokakda ban
dannathi hinda ahanne
kole wadinawa mic ekeකව්ද බං මයික් එක අස්සේ ගහං අැඹරෙන්නේ???
පාරින් පාර ජර බර ගානවා...![]()

රුපියල් 60 තිබූ කිරි ලීටරයට රුපියල් 70ක සහතික මිලක්
- See more at: http://nethfm.com/article/54975#sthash.tMu6jan7.dpuf








kole wadinawa mic eke![]()


දේශීය කිරි ගොවියා උඩට ගන්න ඔ්න යකෝ...ඔන්න වැඩි කොරල යකෝ වැඩි කොරල![]()
![]()

GSP+ කියන්නේ යුරෝපයෙන් දෙන බදු සහනයක්. ඒ කියන්නේ අපිට ඒක ලැබුනම අපේ රටේ ඇගලුම් නිෂ්පාදන යුරෝපිය වෙළදපලට දාද්දි එහෙං මෙව්වට බදු ගහන්නේ නෑ. එතකොට අපේ ඇගලුම් නිෂ්පාදන වලට යුරෝපයෙදී තරගකාරී මිලක් ගන්න පුළුවන්. මොකද වෙනත් රටවල ඇගලුම් එහෙ විකුනද්දී බදුත් ගෙවලා විකුනන්න වෙන්නේ. එතකොට ඒවායේ මිල අපේ ඒවාට වඩා කොහොමත් වැඩි වෙනවා.
රනිල් ලොක්කාගේ යුරෝපය එක්ක තියෙන සම්බන්ධතා පාවිච්චි කරලා ආපේ GSP+ බදු සහන ගන්න පුළුවන් නං ඒක සැහෙන්න හොදයි ලංකාවට සහ ඇගලුම් සමාගම් වලට.



දේශීය කිරි ගොවියා උඩට ගන්න ඔ්න යකෝ...![]()


දවාලට ගොවියට සහන ලැබෙන කොට ගෙවිලියට රෑට ඩබල් සහන ලැබෙනවා...ඇයි යකෝ ගොවියා විතරක් ගොවිලියෝ නැද්ද![]()

දවාලට ගොවියට සහන ලැබෙන කොට ගෙවිලියට රෑට ඩබල් සහන ලැබෙනවා...![]()

ඉදහං උට්ටියෙ...ඉතුරු ඒවා![]()
