සීනි කිලෝවක් රුපියල් දහයකින් අඩු කෙරේ.
කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 61කින් අඩු කෙරේ.
සස්ටජන් කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් සියයකින් අඩු කෙරේ.
තිරිඟුපිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 12.50කින් අඩු කෙරේ. ඒ අනුව පාංගෙඩියක මිල රුපියල් හයකින් පමණ අඩු වනු ඇත.
මුංඇට කිලෝව රුපියල් 40කින් අඩු වනු ඇත.
හාල්මැස්සන් කිලෝව රුපියල් 15කින් අඩු වෙයි.
ටිංමාළු බද්ද රුපියල් 52ක්න් අඩු කෙරේ.
කොත්තමල්ලි මිල රුපියල් 150 අඩු කෙරේ.
උම්මබලකඩ රුපියල් 200කින් අඩු කෙරේ.
කුඩු නොකරන ලද කහ රුපියල් සියයකින් අඩු කෙරේ.
අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩු කෙරේ.![]()
ජය වේවා..1000cc adu wenawa. hybrid gana monada kiwwe? therune na

Hybrid මෝටර් රථ වල බදු අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කරනු ඇත.

ගර්භණී මාතාවන්ට රුපියල් 20000 දීමනාවක්

phone reload gana monada kiwwe
සැටලයිට් රූපවාහිනී හිමිකරුවන් සඳහා මිලියන 1000 ක බද්දක්
dialog peo dish
සැටලයිට් රූපවාහිනී හිමිකරුවන් සඳහා මිලියන 1000 ක බද්දක් - See more at: http://nethfm.com/article/54975#sthash.EM9eKuty.mrNCyuNk.dpuf

අබලන් වාහන විකිණීමෙන් රුපියල් 1000 ක ආදායමක්

mobile phone reload tax of 25% should not be charged from public but to be borne by operators

hamotama wahana import karanna ba. companies walata witharai. tahikenna wahana wadi weida sinhalu![]()

DISH tv විතරයි..