කාටවත් අදහසක් එන්නේ නැද්ද බන් අර අසිරි වනිගරත්නට දෙනවා වගේ බයිට් එකක් රවියට දෙන්න. ලොවෙත් නැගලා යයි. ආයේ චන්දෙ කරලා හමාරයි ඔය වගේ එකක් කාලයක් තිස්සේ ඇදගෙන ගියා නම්.

e මොකක්ද ? link එක දීපන් 

කාටවත් අදහසක් එන්නේ නැද්ද බන් අර අසිරි වනිගරත්නට දෙනවා වගේ බයිට් එකක් රවියට දෙන්න. ලොවෙත් නැගලා යයි. ආයේ චන්දෙ කරලා හමාරයි ඔය වගේ එකක් කාලයක් තිස්සේ ඇදගෙන ගියා නම්.

e මොකක්ද ? link එක දීපන් 

Ara print karala thiyana thadi poth tika
Aparade salli yako
Set 225 k neda ..

eka thma .. oka witarak neme hama ekakma ohoma print karala hamotma denwa neda .. 225n 10k wath adu gane owa kiyawnawa athi kiyalda .. පාලකයන් මෙසේ වූ කල්හි රට වැසියන් ගැන කුමන කතාද ???![]()
1.Nimal Siripala de Silva
2.S. B. Dissanayake
![]()
3.Chamal Rajapaksa
4.Pavithradevi Wanniarachchi
5.Arumugan Thondaman ?? haridha?

..නිදිමත ඇති ඒත් සිතන්න ඕනෙ තමන් ඉන්නෙ කොතනද මොකක්ද කරන්නෙ කියල.... පර හැත්ත ....බයියොයි... ටොයියොයි..... ලෙස බෙදී තව කෙලගමු මුන් වෙනුවෙන්.......![]()
![]()
දෙපැත්තේ කට්ටිය එළියට ඇවිත් මීඩියා වලට ටෝක් දුන්නේ නම් අකුරක් නෑර අහන් හිටියා වගේ![]()
![]()

ෂිට් මෙහෙම රටක උපදින්න විශාල පවක් කරලා ඇති.![]()

හැමෝම හිතන්නේ මෙතන සැපට නින්ද යනවා කියලා නේද? මට දැනෙන විදිහට එහෙම නොවෙයි. ප්රධානම දේ තමයි චැම්බරියේ උෂ්නත්වය ඉතා පහල මට්ටමක තිබීම. අනික් කාරණය තමයි මේක ඇතුලේ ක්රියාත්මක වන ජංගම දුරකථන තරංග අවුල් කරන ජෑම් පොඩ් වල අධික ක්රියාකාරිත්වය.
හැමෝම හිතන්නේ මෙතන සැපට නින්ද යනවා කියලා නේද? මට දැනෙන විදිහට එහෙම නොවෙයි. ප්රධානම දේ තමයි චැම්බරියේ උෂ්නත්වය ඉතා පහල මට්ටමක තිබීම. අනික් කාරණය තමයි මේක ඇතුලේ ක්රියාත්මක වන ජංගම දුරකථන තරංග අවුල් කරන ජෑම් පොඩ් වල අධික ක්රියාකාරිත්වය.

e මොකක්ද ? link එක දීපන්
![]()

JVP එකට කඩේ යන්නේ අන්න ඒ වෙනස නිසයි බ්රෝ
Ane palayan ban yanna. Me degollo aduma gane nidagana hari innawa. Jvpons la awoth ahinsaka minissunta raata wath ninda yanne na mara biya ta

Podi Silva - පොඩි සිල්වා;20901311 said:සැප පුටුවක් නේ ද බන්
ඕකෙ වාඩි උනාම නික්ම්ම නින්ද යනවා ඇති
උබලා අපිට කවදා ඔය වගේ පුටුවක් ගන්න ද නේ ද