අය_වෑය_හොදම_නින්ද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    කාටවත් අදහසක් එන්නේ නැද්ද බන් අර අසිරි වනිගරත්නට දෙනවා වගේ බයිට් එකක් රවියට දෙන්න. ලොවෙත් නැගලා යයි. ආයේ චන්දෙ කරලා හමාරයි ඔය වගේ එකක් කාලයක් තිස්සේ ඇදගෙන ගියා නම්.

    :confused::confused: e මොකක්ද ? link එක දීපන් :rolleyes::rolleyes:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Ara print karala thiyana thadi poth tika :sorry:
    Aparade salli yako
    Set 225 k neda ..

    :no::no::no: eka thma .. oka witarak neme hama ekakma ohoma print karala hamotma denwa neda .. 225n 10k wath adu gane owa kiyawnawa athi kiyalda ..
    mona magulakta ohoma bedanwda .. deka thunak gahala one ekek innwanan ganna kiwa nan iwaraine ..
    nttn dennama one nan pdf ekak gahala yawnan iwraine .. oya salli walin wadagth deyak krna puluwane
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    15032799_10153765599236525_9127499829539328175_n.jpg


    1.Nimal Siripala de Silva
    2.S. B. Dissanayake

    DSC_4813.jpg



    3.Chamal Rajapaksa
    4.Pavithradevi Wanniarachchi
    5.Arumugan Thondaman ?? haridha?
    පාලකයන් ම‍ෙසේ වූ කල්හි රට වැසියන් ගැන කුමන කතාද ???:sorry::sorry::sorry:..නිදිමත ඇති ඒත් සිතන්න ඕනෙ තමන් ඉන්නෙ කොතනද මොකක්ද කරන්නෙ කියල.... පර හැත්ත ....
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    බයියොයි... ටොයියොයි..... ලෙස බෙදී තව කෙලගමු මුන් වෙනුවෙන්....... :yes: :yes: :yes:

    දෙපැත්තේ කට්ටිය එළියට ඇවිත් මීඩියා වලට ටෝක් දුන්නේ නම් අකුරක් නෑර අහන් හිටියා වගේ :D :D

    :yes:
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    හැමෝම හිතන්නේ මෙතන සැපට නින්ද යනවා කියලා නේද? මට දැනෙන විදිහට එහෙම නොවෙයි. ප්‍රධානම දේ තමයි චැම්බරියේ උෂ්නත්වය ඉතා පහල මට්ටමක තිබීම. අනික් කාරණය තමයි මේක ඇතුලේ ක්‍රියාත්මක වන ජංගම දුරකථන තරංග අවුල් කරන ජෑම් පොඩ් වල අධික ක්‍රියාකාරිත්වය.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    ෂිට් මෙහෙම රටක උපදින්න විශාල පවක් කරලා ඇති.:(
    :yes::yes::yes:

    හැමෝම හිතන්නේ මෙතන සැපට නින්ද යනවා කියලා නේද? මට දැනෙන විදිහට එහෙම නොවෙයි. ප්‍රධානම දේ තමයි චැම්බරියේ උෂ්නත්වය ඉතා පහල මට්ටමක තිබීම. අනික් කාරණය තමයි මේක ඇතුලේ ක්‍රියාත්මක වන ජංගම දුරකථන තරංග අවුල් කරන ජෑම් පොඩ් වල අධික ක්‍රියාකාරිත්වය.

    එහෙමත් එකක්ද? එහෙනම් බන් ඔය හැමදාම නිදියන් නැති උන් ඉන්නේ
    එකම මල පෙරේතයෝ සෙට් එක තමා හැමදාම නිදියන්නේ
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    හැමෝම හිතන්නේ මෙතන සැපට නින්ද යනවා කියලා නේද? මට දැනෙන විදිහට එහෙම නොවෙයි. ප්‍රධානම දේ තමයි චැම්බරියේ උෂ්නත්වය ඉතා පහල මට්ටමක තිබීම. අනික් කාරණය තමයි මේක ඇතුලේ ක්‍රියාත්මක වන ජංගම දුරකථන තරංග අවුල් කරන ජෑම් පොඩ් වල අධික ක්‍රියාකාරිත්වය.

    Meka athule phone wada karanne nadda ban:shocked:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Wena monawa karannada ban oaya ganak putuwaka wadiwela oka ahan inna puluwanda..
    Nimal siripalaya nan giya thana budi..
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මුං ටිකකගේ ඔලුව බූ ගාලා, ඇගේ හැම මයිල් ගහක්ම කපලා පේළියට තිබ්බොත් මුංව අදුරගන්න බැරිවෙයි... මොකද බං අපේ දේශපාලනඥයින් පරඩැල් වගේ ඉදලා පාර්ලිමේන්තු ගිය ගමන් අච්චුවක දාලා ගත්ත වගේ එකම මොඩල් එකක් වෙන්නේ..... ඔලුව පොඩි වෙනවා.... බෙල්ල නැතිවෙනවා.... කදයි පුකයි ලොකු වෙනවා..... මූහුණු එම්බාම් කලා වගේ සුදුමැලි වෙනවා.... ඇවිදින්නේ කොරවක් වොල්ක් එකෙන්.... වචන පිටවෙන්නේ කැඩි කැඩී.... බොරුද..... හාද.... :confused:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Podi Silva - පොඩි සිල්වා;20901311 said:
    සැප පුටුවක් නේ ද බන්
    ඕකෙ වාඩි උනාම නික්ම්ම නින්ද යනවා ඇති
    උබලා අපිට කවදා ඔය වගේ පුටුවක් ගන්න ද නේ ද

    අනිවා අනිවා පුටුව ගැනම තමයි මන් කිව්වේ වෙන දෙයක් නෙවෙයි :dull: