මමත් හොදට බොන එකෙක් බන් ...මෙහෙමයි මම උනත් බොන ගානක් තියනවා , ඒ ලිමිට් එක පැන්නම එක්කෝ නිදා ගන්න ඕනි ,නැත්තම් සමහර වෙලාවට අන්තිම කැල්ල මතක නැති සිද්දියක් වෙනවා , මමත් 2/3 පාරක්ම යාලුවොනෙන් පහුවදා කෝල් කරලා සිද්ද වෙච්ච දේ අහගත්ත වෙලාවල් තියනවා ,නප්පියට ගහල නිදාගෙන හිටපු වෙලාවල් ගැන නෙවෙයි හොදට අවදියෙන් හිටපු වෙලාවල් ගැන ... හැබැයි මේ කියන්නේ මතක නැති සිද්දියක් විතරයි වලි දාගෙන වෙන ගෙවල් අස්සේ රින්න්ගල චෝර වෙලානම් නැ
mama nam shape eke biwwe u nam perethayek wage gahuwe.