අරක්කු උදවුවක් ඕනා

Dark M

Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    අරක්කු උදවුවක් ඕනා

    යාලුවනේ මට ලොකු උදවුවක් ඕනා Grant's අරක්කු එක ඕන කරනවා වෙඩිමකට බෝතල් 50ක් 700ml. ගන්න තැනක් තියෙනවනම් මට කියන්නකෝ.
    ලංකාවේ කොහේ තිබුනත් කමක් නෑ අපි එනවා ගන්න.


    ගානත් එක්ක කියන්න

    Whisky-Grant-s-Blended-T.jpg
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මමත් වෙඩිමකට විස්කි හොයනවා. රු. 4500 කට අඩු බ්‍රෑන්ඩ් එකක් හොයන්නෙ. මොනාද හොඳ? අඩුවට ගන්න තැන් තියනවද? :rolleyes: