Questions අරක්කු එකට දෙහි

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    අරක්කු එකට දෙහි mix වුනාම සැර අඩු වෙනවද ?
    කොලිටිය බහිනවද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,936
    2
    54,624
    113
    අරක්කු එකට දෙහි mix වුනාම සැර අඩු වෙනවද ?
    කොලිටිය බහිනවද?
    මොනව මික්ස් වුණත් ඉතින් අරක්කු ප්‍රමාණෙ අඩුවෙනවනෙ නැත්තං දෙහි බාල්දියකට අරක්කු මූඩියක් දාල ෆුල් සැර අරක්කු හදාගන්න තිබ්බ
     
    • Haha
    Reactions: Ozone4 and saja