අරක්කු ටිකක් බොන්න
මචන්ල පොඩි උදව්වක් ඕන. කොළඹ අවටින් හොඳ නිදහසේ බොන්න තැනක් දන්නව නම් දාපල්ල. අපි 8ක් විතර ඉන්නෙ. උඹල ගිහින් හිත ගිය තැනක් තියනවා නම් දාපල්ල. ටිකක් දුර උනත් කමක් නෑ.. තෑන්ක්ස්.