අරක්කු නැති මැයි රැලිය

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    උන් මිනී මැරුවෝය දැන් හොඳය
    අනික් උන් මුන් තරම් මිනී නොමැරුවෝය දැන් නරකය
    ඒ නිසා දැන් හොඳ උන්ට මිනී මරුවන් යැයි චෝදනා කොට දැන් මිනී මරන්නවුන්ට ඡන්දය දී රට රැකගමු - Sri Lankans logic :( :(
    :yes:
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උන් මිනී මැරුවෝය දැන් හොඳය
    අනික් උන් මුන් තරම් මිනී නොමැරුවෝය දැන් නරකය
    ඒ නිසා දැන් හොඳ උන්ට මිනී මරුවන් යැයි චෝදනා කොට දැන් මිනී මරන්නවුන්ට ඡන්දය දී රට රැකගමු - Sri Lankans logic :( :(

    :rofl::rofl:

    RIP Sri Lanka :dull::dull:
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    JEPPONGE PELAPALIYE INNA GANA HARIYATA BALUWOTH OKEN BAGAYAKWATH NA.OKE HAMA PAKSHEKAMA INNA AYA INNAWA.MOKADA GODAK COMPANYWALA UNION WALIN TAMA BAGETA BAGAYAK ENNE.PELAPALIYATA ENA HAMA KENAMA CHANDE DENNE UNTA ONA KENATA MISAK JEPPANTA NEMI.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    90න් මෙහා ඉපදුන උන්ට හොද ආදර්ශමත් පක්ශයක්. යුඇන්පීය/ශ්‍රි.ල.නි.ප. දෙකම හොද හො නරක ආන්ඩු කරපු උන්. මේ ඇයො තාම ආන්ඩු බලේ ගත්තේ නැති එක තමා අවුල. 80 ගනන් වලනම් ආන්ඩු බලේ ගන්න හැදුව වෙන ක්‍රමේකට. 70-80 ගනන්වල ජිවත් උන මිනිස්සු තමා අයුබොන් තාම ලන්කාවේ බහුතර චන්දදායකයො. අන්න ඒ මිනිස්සු මැරිලා ගිහින් 90න් පස්සේ ඉපදුන පරම්පරාව විතරක් ඉතුරු උන දාට මේ ඇයිනුත් ආන්ඩුවක් හදයි.

    karunata pilleyanta thiyena thana JVP ekata na bro

    90 n passe ipaduna ayagen bahutharaya muslim. Awurudu 20-30 kin majority muslim wei. Muslim ewun kawadawath Socialist system ekakata kemathi na.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උන් මිනී මැරුවෝය දැන් හොඳය
    අනික් උන් මුන් තරම් මිනී නොමැරුවෝය දැන් නරකය
    ඒ නිසා දැන් හොඳ උන්ට මිනී මරුවන් යැයි චෝදනා කොට දැන් මිනී මරන්නවුන්ට ඡන්දය දී රට රැකගමු - Sri Lankans logic :( :(

    Lol
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    90න් මෙහා ඉපදුන උන්ට හොද ආදර්ශමත් පක්ශයක්. යුඇන්පීය/ශ්‍රි.ල.නි.ප. දෙකම හොද හො නරක ආන්ඩු කරපු උන්. මේ ඇයො තාම ආන්ඩු බලේ ගත්තේ නැති එක තමා අවුල. 80 ගනන් වලනම් ආන්ඩු බලේ ගන්න හැදුව වෙන ක්‍රමේකට. 70-80 ගනන්වල ජිවත් උන මිනිස්සු තමා අයුබොන් තාම ලන්කාවේ බහුතර චන්දදායකයො. අන්න ඒ මිනිස්සු මැරිලා ගිහින් 90න් පස්සේ ඉපදුන පරම්පරාව විතරක් ඉතුරු උන දාට මේ ඇයිනුත් ආන්ඩුවක් හදයි.

    ඒක ඇත්ත , අපේ සීයට එහෙම jvp ගැන කියද්දී මාර ජුවල්.බනින්න පටන් ගත්තහම නවත්තන්නේ නැහැ , බීෂණ සීන් කිය කිය .
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    18274890_1764337880523947_1374319897849477521_n.jpg

    :yes::yes:

    ප්‍රබාට වඩා හානියක් මුන් කරනවා මුන් අවුරුදු 30ක් කෙලියනම්. රටේ මොකෙක්වත් ඉතුරු වෙන්නේ නැ. මුන් ආයුද අරගෙන නටපු නාඩගන් දන්නේ එවල ජිවත් වෙච්ච මිනිස්සු. කොටින්ම තමන්ට උගන්නපු ගුරුවරයගේ ඇස් උගුල්ලලා මැරුවා කිව්වම. මොකෙක්වත් ඉතුරු කලේ නැ. යුඇන්පී එකේ ගෙදරක මුන් මරලා ගිය මිනියට පාන්සකූලේ දුන්නා කියලා හාමුදුරුවන්ව මැරුවා දවස් දෙකෙන්. මේ සින්හල හැත්ත. ආයේ මරක්කල දෙමල්ලු නෙමෙයි. සින්හලාම්මලගෙම් කිරිබීලා පන්සලෙන් අකුරු කරපු උන්. දැන් නම් ටොක් දෙන්නේ රහත් උන ගානට. ඔව්වල විපාක විදින්න ගියාම උන්ට අන්තිමට උනේ පාරේ බල්ලො බලල්ලු වගේ මැරෙන්න. උන් කෙලින්න ගත්තම ආන්ඩුවේ උන් ඊට එහා කෙලියා. රැට ජේප්පො එනවා දොරවල් කඩාගෙන ගෙවල් ඇතුලට. උදේට ඇස්ටීඇෆ් උන් එනව දොරවල් ගලොගෙන. රැට මිනිස්සු ගෙවල් වලින් ගිහින් ගස් උඩ බුදියැවේ. තරුන කොල්ලො වලවල් හාරල වලවල් ඇතුලේ බැහැලා හැන්ගිලා හිටියේ. එක්කො ජෙප්පො උස්සන් යනවා එක්කො ඇස්ටීඇෆ් උන් ඇන්න යනවා. ප්‍රබාකරන් මොකෙක්ද බන්.. මෙන්න ඩයල්.

    අදත් ළිදේ :rofl::P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒක ඇත්ත , අපේ සීයට එහෙම jvp ගැන කියද්දී මාර ජුවල්.බනින්න පටන් ගත්තහම නවත්තන්නේ නැහැ , බීෂණ සීන් කිය කිය .
    ඒවට සීයා මූන දෙන්න ඇති බන්. ඒ මිනිස්සු චන්දයක් දෙන්නේ නැ මලාට. ජේවීපී උන්ගේ ඒ වැඩ හින්දා තමා අද මොඩයො පිස්සො රට පාලනය කරන්නේ. උගත් උන් ඔක්කොම මලා.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඒවට සීයා මූන දෙන්න ඇති බන්. ඒ මිනිස්සු චන්දයක් දෙන්නේ නැ මලාට. ජේවීපී උන්ගේ ඒ වැඩ හින්දා තමා අද මොඩයො පිස්සො රට පාලනය කරන්නේ. උගත් උන් ඔක්කොම මලා.

    අද ඔය JVP එකට කඩේ යන උන් දන්නේ නැහැ JVP කියන්නේ ලංකාව විනාශ කරන්න හදපු සන්විදනයක් කියලවත්..ඒ තරමට brainwash වෙලා :dull::dull:

    හොදට බැලුවොත් තේරෙනවා උන් මරපු 60000 හිටියා නම් අද තියෙන්නේ වෙනස්ම ලංකාවක් :angry::angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අද ඔය JVP එකට කඩේ යන උන් දන්නේ නැහැ JVP කියන්නේ ලංකාව විනාශ කරන්න හදපු සන්විදනයක් කියලවත්..ඒ තරමට brainwash වෙලා :dull::dull:

    හොදට බැලුවොත් තේරෙනවා උන් මරපු 60000 හිටියා නම් අද තියෙන්නේ වෙනස්ම ලංකාවක් :angry::angry:
    බේබද්දො කුඩුකාරයො මරලා දැම්මනම් නිකන් හිටියැකි. ඒත් ඒ කාලේ මැරුනේ තනිකරම කැම්පස් ගිය උගත් ඒ වගේම දැක්මක් තිබ්බ තරුන ජිවිත. ඒ මිනිස්සු හිටියනම් රටට් මොන තරම් හයියක්ද? ජෙප්පො ඒ කොල්ලන්ගේ ඔලු කාලා රටත් කාලා දැන් අහනව මහින්ද හොරා කැවා කො කියලා. මහින්ද හොරා කැවමයි කියමුකො. ඒත් ඊට වඩා ට්‍රිලියන ගානක පාඩුවක් කලා මුන්. අදටත් අපි ගෙවන්නේ ඒ පව්.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අද ඔය JVP එකට කඩේ යන උන් දන්නේ නැහැ JVP කියන්නේ ලංකාව විනාශ කරන්න හදපු සන්විදනයක් කියලවත්..ඒ තරමට brainwash වෙලා :dull::dull:

    හොදට බැලුවොත් තේරෙනවා උන් මරපු 60000 හිටියා නම් අද තියෙන්නේ වෙනස්ම ලංකාවක් :angry::angry:

    අතීතේ නෙමෙයි වර්තමානේට වරෙන්. එහෙම නම් ඉතින් ඒ කාලේ UNP කියන්නේ කොච්චර හොඳ පක්ෂයක්ද? D.S. ලා ඩඩ්ලි ලා කොච්චර ලොකු සේවයක් කරලා තියෙනවද? එහෙමෙයි කියලා දැන් ඉන්න පොනිලා ඇතුළු සනුහරේට චන්දෙ දීල වැඩක් තියේද?

    JVP එකත් එක්ක ඒ කාලේ එකතු වුණේ රටේ බුද්දිමත් පරපුර. විජේවීර කියන එකා හැදුවේ උන්ගේ කර මතින් ගිහින් රජ වෙන්න.

    මොනවා වුනත් රටේ තියෙන දේශපාලන පක්ෂ එක්ක ගත්තහම දැනට තියෙන හොඳම පක්ෂේ JVP කියලා අවිවාදෙන් කියන්න පුළුවන්.

    මහින්දගේ රාජපක්ෂ පරපුරේ වහල් වැඩ කරපු එවුන් තාමත් මහින්ද මහින්ද ගගා පස්සෙන් යනවා අවුරුදු 10ක් නොකරපු වැඩ ටික කරවා ගන්න. පොනිල්ගේ කොල්ලෝ රැල උගේ පස්සෙන් යනවා මොලයක් මොලයක් කිය කියා. රට හැමදාම මොකා ආවත් වලටමයි යන්නේ.

    හැබැයි මොනවා වුනත් මහින්දගේ කාලේ රටේ දියුණුවක් තිබ්බ සිරිසේනගේ පාලන කාලෙට වඩා. ඒක පිළිගන්න ඕනේ...

    දැනුත් වෙන්නේ එකමයි..උබට නොතේරෙන එකක් වෙනස

    අනුර කුමාර හදන්නේ උබලගේ කර මතින් ගිහින් UNP එකෙන් ගාන කඩා ගන්න :P:P

    ගොනෝ පොඩ්ඩක් අහලා බැලුවද?අනුරගේ මැයි රැලියේ කතාව...

    එකේ බනින්නෙත් මහින්දට..ගෝල්ෆේස් විකිණුවා කියලා :rofl::rofl: අනුර කතාවක් කලොත් මහින්දට 80% බනිනවා..රනිල්ට 20% බනිනවා..(එකත් ඕනවට එපාවට)

    දැන් JVP පෝස්ටර් අලවන උන්ට පවා මේ වෙනස තේරිලා තියෙන්නේ..දන්නා එකෙක්ගෙන් ලදී ඇහුවම කිව්වේ,අනුන්රගේ වැඩ නිසා පහල සාමාජිකයෝ හොදටම කල කිරිලා ඉන්නේ කියලා.. ඔන්න ඔය නිසයි ගිය පාරත් උන්ගේ චන්ද නොසහෙන්න අඩු උනේ..දැන් JVP උන් චන්දෙ දාන්න යන්නේ නැහැ..වැඩ කරන උන් ඉස්සර නිවාඩු දාලා ගිහින් චන්දෙ දැම්මේ ;) :baffled:

    Last edited:

    r runner

    Member
    May 12, 2015
    2,396
    781

    උන්ගෙ අතීතෙත් එකයි වර්ථමානෙත් එකයි දැන්නම් තනිකරම නන් ගවර්න්මන්ට් ඇන්ඩ් ගවර්න්මන්ට් සල්ලි වලට කහින එක ඇරෙන්න වෙන කරන දෙයක් කියපන්කො... මුන්ගෙ අතීතෙ ගැනනම් කියවලා වැඩක් නැහැ උබම සර්ච් කරපන් හිස්ට්ර් ඔප් ජේවිපි කියලා අසු ගනන්වල ඒවා බැලුවනම් වඩාත් හොදයි
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0

    දැනුත් වෙන්නේ එකමයි..උබට නොතේරෙන එකක් වෙනස

    අනුර කුමාර හදන්නේ උබලගේ කර මතින් ගිහින් UNP එකෙන් ගාන කඩා ගන්න :P:P

    ගොනෝ පොඩ්ඩක් අහලා බැලුවද?අනුරගේ මැයි රැලියේ කතාව...

    එකේ බනින්නෙත් මහින්දට..ගෝල්ෆේස් විකිණුවා කියලා :rofl::rofl: අනුර කතාවක් කලොත් මහින්දට 80% බනිනවා..රනිල්ට 20% බනිනවා..(එකත් ඕනවට එපාවට)

    දැන් JVP පෝස්ටර් අලවන උන්ට පවා මේ වෙනස තේරිලා තියෙන්නේ..දන්නා එකෙක්ගෙන් ලදී ඇහුවම කිව්වේ,අනුන්රගේ වැඩ නිසා පහල සාමාජිකයෝ හොදටම කල කිරිලා ඉන්නේ කියලා.. ඔන්න ඔය නිසයි ගිය පාරත් උන්ගේ චන්ද නොසහෙන්න අඩු උනේ..දැන් JVP උන් චන්දෙ දාන්න යන්නේ නැහැ..වැඩ කරන උන් ඉස්සර නිවාඩු දාලා ගිහින් චන්දෙ දැම්මේ ;) :baffled:

    :yes::yes::yes:
     
    ඔච්චර සමාජවාදි ජනතාවට විමුක්තිය ගේන්න දගලපු එකා සොමවන්ශ, කොහෙද හැන්ගිලා හිටියේ. විමල්ලා ඒ කාලේ කැට හොල්ල හොල්ල සල්ලි හිගනවා, මිනිහ එන්ගලන්තේ දරුවොත් එක්ක ආතල් ගන්නවා. එන්ගලන්තේ හිටියේ, තව රුසියාවේ නම් හිතහදාගත්තැකි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අතීතේ නෙමෙයි වර්තමානේට වරෙන්. එහෙම නම් ඉතින් ඒ කාලේ UNP කියන්නේ කොච්චර හොඳ පක්ෂයක්ද? D.S. ලා ඩඩ්ලි ලා කොච්චර ලොකු සේවයක් කරලා තියෙනවද? එහෙමෙයි කියලා දැන් ඉන්න පොනිලා ඇතුළු සනුහරේට චන්දෙ දීල වැඩක් තියේද?

    JVP එකත් එක්ක ඒ කාලේ එකතු වුණේ රටේ බුද්දිමත් පරපුර. විජේවීර කියන එකා හැදුවේ උන්ගේ කර මතින් ගිහින් රජ වෙන්න.

    මොනවා වුනත් රටේ තියෙන දේශපාලන පක්ෂ එක්ක ගත්තහම දැනට තියෙන හොඳම පක්ෂේ JVP කියලා අවිවාදෙන් කියන්න පුළුවන්.

    මහින්දගේ රාජපක්ෂ පරපුරේ වහල් වැඩ කරපු එවුන් තාමත් මහින්ද මහින්ද ගගා පස්සෙන් යනවා අවුරුදු 10ක් නොකරපු වැඩ ටික කරවා ගන්න. පොනිල්ගේ කොල්ලෝ රැල උගේ පස්සෙන් යනවා මොලයක් මොලයක් කිය කියා. රට හැමදාම මොකා ආවත් වලටමයි යන්නේ.

    හැබැයි මොනවා වුනත් මහින්දගේ කාලේ රටේ දියුණුවක් තිබ්බ සිරිසේනගේ පාලන කාලෙට වඩා. ඒක පිළිගන්න ඕනේ...
    :yes::yes:

    මහින්දලා රනිල්ලා සිරිසේනලා ප්‍රෙමදාසලා සිරිමාවොලා ඩයස්ලා තමා බන් මේ රට ඒ කාලේ ඉදන්ම පාලනය කලේ. උන් 100% හොරා කැවෙත් නැ. 100% යහපාලනේ කලෙත් නැ. හැබැයි අද චන්දයක් තිබ්බම දිනන්නේ නැනේ බන් ජෙප්පො., ඊලග චන්දයට පොහොට්ටුව ආවොත් බලහන්, ජෙප්පො බේතකට හොයාගන්න වෙන්නේ නැ. දියුනුව ගැන නම් කතා කරන්න ජෙප්පන්ට බැ බන්. ගනන් හදලා බලහන් ගිනි තිබ්බ බස් ගාන. පුපුරොපු ට්‍රාන්ස්ෆොමර් ගාන. ඒ කාලේ ආසියාවේ ආර්තිකේ නැගගෙන එන කාලෙ. ඒ වෙච්ච පාඩුව තාමත් පුරවලා නැ බන්. කැලනි පන්සල් ගිහින් බිම පෙරලිලා වැන්දත් ඒ පව් නම් හෙදෙන්නේ නැ බන්. අද වෙනකන් ජෙප්පො රටේ ජනතාවගෙන් සමාව ඉල්ලුවද? මහින්දගේ හොර රනිල්ගේ හොර හොයන්න බොහොම කාලෙකට කලින් හොයන්න ඔනා විජේවීරගේ හොර. අනික බන් තමන්ගේ නායකයගේ ගැනිටයි දරුවන්ටයි ඉන්න ගෙයක් දොරක් හදලා දෙන්න බැරි උන උන් කොහෙද බන් රට හදන්නේ. බලේ නැති එකාට කිව්වැකි අරම කරනවා මෙහෙම කරනවා කියලා. ආන්ඩුව ගත්තම තමා අමාරුව තෙරෙන්නේ.. මහින්දලා, රනිල්ලා සිරිසේනලා කියන දෙයක් පිලිගන්න පුලුවන් තාර බර ඇරලා හරි, මොකද උන් ආන්ඩු කරපු උන්. ජෙප්පො කියනදේවල් අහන්න උන් ආන්ඩු කරපු උන්ද? උන් කරපුවා මත ගන්න තීරනය තමා චන්දෙකදි මිනිස්සු පෙන්නන්නේ. එන්ඩ් ඔෆ් ස්ටොරි.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උන්ගේ දැන් discipline හොඳ ඇති.
    එත් මචන් උන්ගේ පාලන ක්‍රමේ සහ ඒ අර්ථ ක්‍රමය ලංකාවට තේරුමක් නැහැ.
    ලංකාව දියුණු රටක් වෙන්න ඕනේ නම් කරන්න ඕනේ මිශ්‍ර අර්ථ ක්‍රමයකට යන එක.

    එකියන්නේ සම්ජවදයත් එකේ හොඳ දේවල් පමණක් අරගෙන.

    ලංකාවට හරියන්නේ නැහැ බන් තනිකර සමාජවාදී ක්‍රමයක්.:no::no:
    මේක තවම දියුණු වෙන රටක්

    සමාජවාදය ඉපදිච්ච රටත් දැන් සමාජවාදී නොවෙන කොට අපි ගැන මොනවා කියන්නද