උන් මිනී මැරුවෝය දැන් හොඳය
අනික් උන් මුන් තරම් මිනී නොමැරුවෝය දැන් නරකය
ඒ නිසා දැන් හොඳ උන්ට මිනී මරුවන් යැයි චෝදනා කොට දැන් මිනී මරන්නවුන්ට ඡන්දය දී රට රැකගමු - Sri Lankans logic![]()
![]()

අනික් රැළි වල ගිය උන්ට අරක්කු හරි හම්බ වුනා. මුන්ට වතුරවත් නෑ![]()

90න් මෙහා ඉපදුන උන්ට හොද ආදර්ශමත් පක්ශයක්. යුඇන්පීය/ශ්‍රි.ල.නි.ප. දෙකම හොද හො නරක ආන්ඩු කරපු උන්. මේ ඇයො තාම ආන්ඩු බලේ ගත්තේ නැති එක තමා අවුල. 80 ගනන් වලනම් ආන්ඩු බලේ ගන්න හැදුව වෙන ක්‍රමේකට. 70-80 ගනන්වල ජිවත් උන මිනිස්සු තමා අයුබොන් තාම ලන්කාවේ බහුතර චන්දදායකයො. අන්න ඒ මිනිස්සු මැරිලා ගිහින් 90න් පස්සේ ඉපදුන පරම්පරාව විතරක් ඉතුරු උන දාට මේ ඇයිනුත් ආන්ඩුවක් හදයි.
karunata pilleyanta thiyena thana JVP ekata na bro
උන් මිනී මැරුවෝය දැන් හොඳය
අනික් උන් මුන් තරම් මිනී නොමැරුවෝය දැන් නරකය
ඒ නිසා දැන් හොඳ උන්ට මිනී මරුවන් යැයි චෝදනා කොට දැන් මිනී මරන්නවුන්ට ඡන්දය දී රට රැකගමු - Sri Lankans logic![]()
![]()
90න් මෙහා ඉපදුන උන්ට හොද ආදර්ශමත් පක්ශයක්. යුඇන්පීය/ශ්‍රි.ල.නි.ප. දෙකම හොද හො නරක ආන්ඩු කරපු උන්. මේ ඇයො තාම ආන්ඩු බලේ ගත්තේ නැති එක තමා අවුල. 80 ගනන් වලනම් ආන්ඩු බලේ ගන්න හැදුව වෙන ක්‍රමේකට. 70-80 ගනන්වල ජිවත් උන මිනිස්සු තමා අයුබොන් තාම ලන්කාවේ බහුතර චන්දදායකයො. අන්න ඒ මිනිස්සු මැරිලා ගිහින් 90න් පස්සේ ඉපදුන පරම්පරාව විතරක් ඉතුරු උන දාට මේ ඇයිනුත් ආන්ඩුවක් හදයි.
ප්‍රබාට වඩා හානියක් මුන් කරනවා මුන් අවුරුදු 30ක් කෙලියනම්. රටේ මොකෙක්වත් ඉතුරු වෙන්නේ නැ. මුන් ආයුද අරගෙන නටපු නාඩගන් දන්නේ එවල ජිවත් වෙච්ච මිනිස්සු. කොටින්ම තමන්ට උගන්නපු ගුරුවරයගේ ඇස් උගුල්ලලා මැරුවා කිව්වම. මොකෙක්වත් ඉතුරු කලේ නැ. යුඇන්පී එකේ ගෙදරක මුන් මරලා ගිය මිනියට පාන්සකූලේ දුන්නා කියලා හාමුදුරුවන්ව මැරුවා දවස් දෙකෙන්. මේ සින්හල හැත්ත. ආයේ මරක්කල දෙමල්ලු නෙමෙයි. සින්හලාම්මලගෙම් කිරිබීලා පන්සලෙන් අකුරු කරපු උන්. දැන් නම් ටොක් දෙන්නේ රහත් උන ගානට. ඔව්වල විපාක විදින්න ගියාම උන්ට අන්තිමට උනේ පාරේ බල්ලො බලල්ලු වගේ මැරෙන්න. උන් කෙලින්න ගත්තම ආන්ඩුවේ උන් ඊට එහා කෙලියා. රැට ජේප්පො එනවා දොරවල් කඩාගෙන ගෙවල් ඇතුලට. උදේට ඇස්ටීඇෆ් උන් එනව දොරවල් ගලොගෙන. රැට මිනිස්සු ගෙවල් වලින් ගිහින් ගස් උඩ බුදියැවේ. තරුන කොල්ලො වලවල් හාරල වලවල් ඇතුලේ බැහැලා හැන්ගිලා හිටියේ. එක්කො ජෙප්පො උස්සන් යනවා එක්කො ඇස්ටීඇෆ් උන් ඇන්න යනවා. ප්‍රබාකරන් මොකෙක්ද බන්.. මෙන්න ඩයල්.

ඒවට සීයා මූන දෙන්න ඇති බන්. ඒ මිනිස්සු චන්දයක් දෙන්නේ නැ මලාට. ජේවීපී උන්ගේ ඒ වැඩ හින්දා තමා අද මොඩයො පිස්සො රට පාලනය කරන්නේ. උගත් උන් ඔක්කොම මලා.ඒක ඇත්ත , අපේ සීයට එහෙම jvp ගැන කියද්දී මාර ජුවල්.බනින්න පටන් ගත්තහම නවත්තන්නේ නැහැ , බීෂණ සීන් කිය කිය .
ඒවට සීයා මූන දෙන්න ඇති බන්. ඒ මිනිස්සු චන්දයක් දෙන්නේ නැ මලාට. ජේවීපී උන්ගේ ඒ වැඩ හින්දා තමා අද මොඩයො පිස්සො රට පාලනය කරන්නේ. උගත් උන් ඔක්කොම මලා.

බේබද්දො කුඩුකාරයො මරලා දැම්මනම් නිකන් හිටියැකි. ඒත් ඒ කාලේ මැරුනේ තනිකරම කැම්පස් ගිය උගත් ඒ වගේම දැක්මක් තිබ්බ තරුන ජිවිත. ඒ මිනිස්සු හිටියනම් රටට් මොන තරම් හයියක්ද? ජෙප්පො ඒ කොල්ලන්ගේ ඔලු කාලා රටත් කාලා දැන් අහනව මහින්ද හොරා කැවා කො කියලා. මහින්ද හොරා කැවමයි කියමුකො. ඒත් ඊට වඩා ට්‍රිලියන ගානක පාඩුවක් කලා මුන්. අදටත් අපි ගෙවන්නේ ඒ පව්.අද ඔය JVP එකට කඩේ යන උන් දන්නේ නැහැ JVP කියන්නේ ලංකාව විනාශ කරන්න හදපු සන්විදනයක් කියලවත්..ඒ තරමට brainwash වෙලා
හොදට බැලුවොත් තේරෙනවා උන් මරපු 60000 හිටියා නම් අද තියෙන්නේ වෙනස්ම ලංකාවක්![]()
අද ඔය JVP එකට කඩේ යන උන් දන්නේ නැහැ JVP කියන්නේ ලංකාව විනාශ කරන්න හදපු සන්විදනයක් කියලවත්..ඒ තරමට brainwash වෙලා
හොදට බැලුවොත් තේරෙනවා උන් මරපු 60000 හිටියා නම් අද තියෙන්නේ වෙනස්ම ලංකාවක්![]()

අතීතේ නෙමෙයි වර්තමානේට වරෙන්. එහෙම නම් ඉතින් ඒ කාලේ UNP කියන්නේ කොච්චර හොඳ පක්ෂයක්ද? D.S. ලා ඩඩ්ලි ලා කොච්චර ලොකු සේවයක් කරලා තියෙනවද? එහෙමෙයි කියලා දැන් ඉන්න පොනිලා ඇතුළු සනුහරේට චන්දෙ දීල වැඩක් තියේද?
JVP එකත් එක්ක ඒ කාලේ එකතු වුණේ රටේ බුද්දිමත් පරපුර. විජේවීර කියන එකා හැදුවේ උන්ගේ කර මතින් ගිහින් රජ වෙන්න.
මොනවා වුනත් රටේ තියෙන දේශපාලන පක්ෂ එක්ක ගත්තහම දැනට තියෙන හොඳම පක්ෂේ JVP කියලා අවිවාදෙන් කියන්න පුළුවන්.
මහින්දගේ රාජපක්ෂ පරපුරේ වහල් වැඩ කරපු එවුන් තාමත් මහින්ද මහින්ද ගගා පස්සෙන් යනවා අවුරුදු 10ක් නොකරපු වැඩ ටික කරවා ගන්න. පොනිල්ගේ කොල්ලෝ රැල උගේ පස්සෙන් යනවා මොලයක් මොලයක් කිය කියා. රට හැමදාම මොකා ආවත් වලටමයි යන්නේ.
හැබැයි මොනවා වුනත් මහින්දගේ කාලේ රටේ දියුණුවක් තිබ්බ සිරිසේනගේ පාලන කාලෙට වඩා. ඒක පිළිගන්න ඕනේ...![]()

අනුර කතාවක් කලොත් මහින්දට 80% බනිනවා..රනිල්ට 20% බනිනවා..(එකත් ඕනවට එපාවට)

අතීතේ නෙමෙයි වර්තමානේට වරෙන්. එහෙම නම් ඉතින් ඒ කාලේ UNP කියන්නේ කොච්චර හොඳ පක්ෂයක්ද? D.S. ලා ඩඩ්ලි ලා කොච්චර ලොකු සේවයක් කරලා තියෙනවද? එහෙමෙයි කියලා දැන් ඉන්න පොනිලා ඇතුළු සනුහරේට චන්දෙ දීල වැඩක් තියේද?
JVP එකත් එක්ක ඒ කාලේ එකතු වුණේ රටේ බුද්දිමත් පරපුර. විජේවීර කියන එකා හැදුවේ උන්ගේ කර මතින් ගිහින් රජ වෙන්න.
මොනවා වුනත් රටේ තියෙන දේශපාලන පක්ෂ එක්ක ගත්තහම දැනට තියෙන හොඳම පක්ෂේ JVP කියලා අවිවාදෙන් කියන්න පුළුවන්.
මහින්දගේ රාජපක්ෂ පරපුරේ වහල් වැඩ කරපු එවුන් තාමත් මහින්ද මහින්ද ගගා පස්සෙන් යනවා අවුරුදු 10ක් නොකරපු වැඩ ටික කරවා ගන්න. පොනිල්ගේ කොල්ලෝ රැල උගේ පස්සෙන් යනවා මොලයක් මොලයක් කිය කියා. රට හැමදාම මොකා ආවත් වලටමයි යන්නේ.
හැබැයි මොනවා වුනත් මහින්දගේ කාලේ රටේ දියුණුවක් තිබ්බ සිරිසේනගේ පාලන කාලෙට වඩා. ඒක පිළිගන්න ඕනේ...![]()
දැනුත් වෙන්නේ එකමයි..උබට නොතේරෙන එකක් වෙනස
අනුර කුමාර හදන්නේ උබලගේ කර මතින් ගිහින් UNP එකෙන් ගාන කඩා ගන්න
ගොනෝ පොඩ්ඩක් අහලා බැලුවද?අනුරගේ මැයි රැලියේ කතාව...
එකේ බනින්නෙත් මහින්දට..ගෝල්ෆේස් විකිණුවා කියලාඅනුර කතාවක් කලොත් මහින්දට 80% බනිනවා..රනිල්ට 20% බනිනවා..(එකත් ඕනවට එපාවට)
දැන් JVP පෝස්ටර් අලවන උන්ට පවා මේ වෙනස තේරිලා තියෙන්නේ..දන්නා එකෙක්ගෙන් ලදී ඇහුවම කිව්වේ,අනුන්රගේ වැඩ නිසා පහල සාමාජිකයෝ හොදටම කල කිරිලා ඉන්නේ කියලා.. ඔන්න ඔය නිසයි ගිය පාරත් උන්ගේ චන්ද නොසහෙන්න අඩු උනේ..දැන් JVP උන් චන්දෙ දාන්න යන්නේ නැහැ..වැඩ කරන උන් ඉස්සර නිවාඩු දාලා ගිහින් චන්දෙ දැම්මේ![]()

ඔච්චර සමාජවාදි ජනතාවට විමුක්තිය ගේන්න දගලපු එකා සොමවන්ශ, කොහෙද හැන්ගිලා හිටියේ. විමල්ලා ඒ කාලේ කැට හොල්ල හොල්ල සල්ලි හිගනවා, මිනිහ එන්ගලන්තේ දරුවොත් එක්ක ආතල් ගන්නවා. එන්ගලන්තේ හිටියේ, තව රුසියාවේ නම් හිතහදාගත්තැකි.