අරක්කු නැතුව මැරෙන්න යන එකෙක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,741
    12,767
    113
    අරක්කු නැතුව මැරෙන්න යන එකෙක්

    ez6oD9X.png

    95917624_3562405597109632_7153549643903664128_o.jpg

    :P:P
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,767
    113
    IL1xQ9j.png

    කවුරු හරි මෙන්න මුට අරක්කු බෝතලයක් ගිහිං දීපන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    GMOA එකේ ඉන්නේ අමු මෝඩ හරක් .
    2022 වෙනකං කොරෝනා තිබුණොත් අපි 2022 වෙනකං බාර් වහන්න ඕනේ අනිත් එවුන්ට හොර කසිප්පු විකුණන්න දීලා:lol::lol:
    sketch-1588742871998.png
     
    Last edited:

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    GMOA එකේ ඉන්නේ අමු මෝඩ හරක් .
    2022 වෙනකං කොරෝනා තිබුණොත් අපි 2022 වෙනකං බාර් වහන්න ඕනේ:lol::lol:

    sire ge wiyattu bun wiyaththu
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    GMOA එකේ ඉන්නේ අමු මෝඩ හරක් .
    2022 වෙනකං කොරෝනා තිබුණොත් අපි 2022 වෙනකං බාර් වහන්න ඕනේ:lol::lol:

    ubalata asaneepa unama unge kakul deka lagata yanna puluwan :P:P:P
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මචන් කරන්න තියන්නේ එක ක්‍රමයයි, 2022 වෙනකන් කොරෝන තිබ්බොත්, ලංකාවේ කලාප දෙකක් හදනවා, එක කලාපයක් වසංගත නිතිය නැතුව අනිත් නිතිය ක්‍රියාත්මක කරනවා, අනික් කලාපේ 2022 වෙනකන් වසංගත නිතිය තියෙනවා. එතකොට කැමති කෙනෙක්ට අරහෙට ගිහිලා බිල නටල ෆුල් ෆන් අරන් ට්‍රිප් ගිහින් පෝලිම් නැතුව මාස්ක් නැතුව ඕනේ දෙයක් කරන්න පුළුවන්. පරිස්සම් වෙන උන් පාඩුවේ ඉදිය් අනිත් උන් විස අරන් යාවි ෆන් ගන්න. නැත්තන් ෆන් ගන්න ඕනේ උන් නිසා පරිස්සම් වෙන උන්ටත් බෝවෙන එකනේ වෙන්නේ :rofl:
     
    :yes::yes:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120

    වසන්ගත කලාපෙ 90% මිනිස්සු ඉදි, 10% විතර පිරිසිදු කලාපෙ ඉදි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ubalata asaneepa unama unge kakul deka lagata yanna puluwan :P:P:P

    බෙහෙත් ගන්න සල්ලි දෙන්නේ දොස්තරලා ද බං
    දොස්තරලා ගේ සල්ලි වලින්ද බං ඉස්පිරිතාල නඩත්තු වෙන්නේ
    මේ දන්නේ නැති නිසා අැහුවෙ
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    Simple Plan ekak tiyenne, Bar arala, Bona unta Bonna Kiyapan, Un Paredi Bus ekedi Meter distance tiyagatte nathi unoth Unta Gahala maranna Awasara denna one. Simple.
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    බෙහෙත් ගන්න සල්ලි දෙන්නේ දොස්තරලා ද බං
    දොස්තරලා ගේ සල්ලි වලින්ද බං ඉස්පිරිතාල නඩත්තු වෙන්නේ
    මේ දන්නේ නැති නිසා අැහුවෙ

    සල්ලි සල්ලි සල්ලි :no::no::no:
    උන් ඉන්න නිසා තමා උබ සල්ලි වලට හරි බෙහෙත් ගන්න යන්නේ.