GMOA එකේ ඉන්නේ අමු මෝඩ හරක් .
2022 වෙනකං කොරෝනා තිබුණොත් අපි 2022 වෙනකං බාර් වහන්න ඕනේ

මචන් කරන්න තියන්නේ එක ක්‍රමයයි, 2022 වෙනකන් කොරෝන තිබ්බොත්, ලංකාවේ කලාප දෙකක් හදනවා, එක කලාපයක් වසංගත නිතිය නැතුව අනිත් නිතිය ක්‍රියාත්මක කරනවා, අනික් කලාපේ 2022 වෙනකන් වසංගත නිතිය තියෙනවා. එතකොට කැමති කෙනෙක්ට අරහෙට ගිහිලා බිල නටල ෆුල් ෆන් අරන් ට්‍රිප් ගිහින් පෝලිම් නැතුව මාස්ක් නැතුව ඕනේ දෙයක් කරන්න පුළුවන්. පරිස්සම් වෙන උන් පාඩුවේ ඉදිය් අනිත් උන් විස අරන් යාවි ෆන් ගන්න. නැත්තන් ෆන් ගන්න ඕනේ උන් නිසා පරිස්සම් වෙන උන්ටත් බෝවෙන එකනේ වෙන්නේ![]()

ubalata asaneepa unama unge kakul deka lagata yanna puluwan![]()
බෙහෙත් ගන්න සල්ලි දෙන්නේ දොස්තරලා ද බං
දොස්තරලා ගේ සල්ලි වලින්ද බං ඉස්පිරිතාල නඩත්තු වෙන්නේ
මේ දන්නේ නැති නිසා අැහුවෙ