අරක්කු ප්රශ්නයක්
මචන්ලා මම යුටියුබ් එකේ දැක්කා පොල් ගෙඩි වල දාලා එකට උඩින් ගින්දර දාලා ඊට ටිකකට පස්සේ කපලා අරන් බොනවා අරක්කු වගේ කියලා.මට තියෙන ප්රශ්නේ මේක දවස් දෙකක් තුනක් ගින්දර දාලා කරානම් ප්රශ්නයක් නැ පරිසරයේ තියෙන ඊස්ට් නිසා රා වෙනවා කියන්න පලුවන්.නමුත් පොල් ගෙඩිය වලට දාල ටිකකින් ගින්න නිමුනම රා වෙනවා කියන එක නම් පිලි ගන්න බැ දන්නා කෙනෙක් කියහන්