අරක්කු ප්‍රශ්නයක්

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අරක්කු ප්‍රශ්නයක්

    මචන්ලා මම යුටියුබ් එකේ දැක්කා පොල් ගෙඩි වල දාලා එකට උඩින් ගින්දර දාලා ඊට ටිකකට පස්සේ කපලා අරන් බොනවා අරක්කු වගේ කියලා.මට තියෙන ප්‍රශ්නේ මේක දවස් දෙකක් තුනක් ගින්දර දාලා කරානම් ප්‍රශ්නයක් නැ පරිසරයේ තියෙන ඊස්ට් නිසා රා වෙනවා කියන්න පලුවන්.නමුත් පොල් ගෙඩිය වලට දාල ටිකකින් ගින්න නිමුනම රා වෙනවා කියන එක නම් පිලි ගන්න බැ දන්නා කෙනෙක් කියහන්