අරක්කු-පෙරමුද?

Tharindu Chat

Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    මේවා දාන්න එපා බන්...:no: කවුරුහරි මෝඩයෙක් මේවා හදලා බීලා මැරුනොත් එලකිරි එකත් චා වෙනවා...:dull:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේවා දාන්න එපා බන්...:no: කවුරුහරි මෝඩයෙක් මේවා හදලා බීලා මැරුනොත් එලකිරි එකත් චා වෙනවා...:dull:
    පිස්සුද ඕයි මේවට මැරෙන්නෙ නෑ, එහෙනම් ඔය මදුරු දගර කටු කම්බි දාල හදන ඒව ඒවටත් මැරෙන්න එපැයි.
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    හැබැයි මේක විස වෙලා කවුරු හරි කූරියා ගැහුවොත් උඹට වගකීම ගන්න වෙනවා වතිලයෝ ...:lol::lol::P

    :lol::lol::lol:
     
    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    පිස්සුද ඕයි මේවට මැරෙන්නෙ නෑ, එහෙනම් ඔය මදුරු දගර කටු කම්බි දාල හදන ඒව ඒවටත් මැරෙන්න එපැයි.

    ඇයි උබ දන්නැද්ද ඒවාට 15,20 එකපාර මැරුන හැටි....:baffled:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇයි උබ දන්නැද්ද ඒවාට 15,20 එකපාර මැරුන හැටි....:baffled:
    වයසක ගෑනු කෙනෙකුත් හිටියා ඒ ගොඩේ:baffled:.. අවුලක් නෑ වතිලයනම් මැරුනට..ඒත් මේ වෙන අහිංසකයෙක්ට බඩු හම්බුනොත්:lol::lol:
     
    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    වයසක ගෑනු කෙනෙකුත් හිටියා ඒ ගොඩේ:baffled:.. අවුලක් නෑ වතිලයනම් මැරුනට..ඒත් මේ වෙන අහිංසකයෙක්ට බඩු හම්බුනොත්:lol::lol:

    සිරාවට...:P ethanol හැදෙන්න ඕන එකට methanol හැදුනොත් කට්ටියටම බඩු...:baffled:

    අපරාදෙ බන්.. ඉල්ලන්නේ කන්නේ...:rofl:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹලා බලාගෙන මේකේ හරි රිප්ලයි කරන්නේ..ඕකා ඊලඟ පෝල් එකට උඹලව දායි:lol::lol:
    අර කූරියර් කරන්න යන ගාන හොයනවා ඇති:rofl::P

    මට හම්බ උනා නොකියා 1209 අලුත්ම පෝන් එකක් මම ඒකත් කාට හරි දෙන්න ඉන්නෙ
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සිරාවට...:P ethanol හැදෙන්න ඕන එකට methanol හැදුනොත් කට්ටියටම බඩු...:baffled:

    අපරාදෙ බන්.. ඉල්ලන්නේ කන්නේ...:rofl:
    529px-Ethanol-structure.svg.png
     
    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    mokakda yako me mu mara porakne mu nikan desiya nispadana karayek wagene
    arakku aragenane arakku hadanne brandi ekata karadamungu anana manan dada pal karana eka mokada muta weradila type welada koheda
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිරාවට...:P ethanol හැදෙන්න ඕන එකට methanol හැදුනොත් කට්ටියටම බඩු...:baffled:

    අපරාදෙ බන්.. ඉල්ලන්නේ කන්නේ...:rofl:
    අනිවා..ඇස් අන්ධ වෙලා බේරුනොත් එහෙම කොහොමද:dull::baffled:

    උඹ ගනන් ගන්න එපා මේ වතිලයා ඉල්ලගෙනමයි කන්නේ:lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මට හම්බ උනා නොකියා 1209 අලුත්ම පෝන් එකක් මම ඒකත් කාට හරි දෙන්න ඉන්නෙ
    මේන්න මූ ෆෝන් එකක් හොයනවා..ඌට දීපන්..නම්බර් එකත් දෙන්නම්..:dull:
    http://www.elakiri.com/forum/member.php?u=130929
    කතා කරලා අහපන් කොහොමද කියලා..උඹට කියලා දෙයි ඕන එකක්:lol::lol:
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    යකෝ බ්‍රැන්ඩි තියනව නම් මොනව හරි එක්ක සැන්ඩි කරලා බොනව මිසක් හුරතල් කර කර ඉන්නෙ මොකටද බං............