අනිවා ඉස්සරහට පඩේ ටත් ටැක්ස් ගහයි මුන්...![]()
නන්ස්ටොප් පඩින උන් ටැක්ස් බර දරාගන්න බැරුව පුක පලන් මැරෙයි බන් හෙක්



290/300සොහොන;19327062 said:ෂිට් ගොන් මුසලයෝ දැන් එතකොට බියර් ලොකු ටින් එකක් කියක් වෙයිද ස්ට්‍රොන්ග්
බිලූ සෆාරියක් කියක් වෙයිද![]()
150 120 මාසෙකට නේ බං.
අවුලක් නෑ ෆෝන් කාඩ් දෙකක් දැම්ම කියල හිටං බීපන්


ඉස්සර excise duty එක ගෙව්වේ retail shop/wine stores වලින්. ඒ කියන්නේ විකිනිච්ච බඩු වලට. එතකොට හැම වයින් ස්ටෝස එකකම තිබුන මහා විසල පොතක්. එකට කියන්නේ මල පොත කියල. හැමදාම හවසට ඒකෙ සේල්ස් එන්ටර් කරන්න ඕනේ. එක බැලන්ස් ස්ටොක් එකත් එක්ක හරියට තියෙන්නේ ඕනේ. මාසෙකට සැරයක් සුරාබදු නිලදාරීන් එනව එක චේක් කරන්න. ඒගොල්ලෝ ඇවිත් තමයි ඒ මාසෙට ගෙවන්න ඕන සුරා බද්ද හදල දෙන්නේ.
පහු කාලෙක ලංකා ස්කාගාර සංස්ථාව පුද්ගලික අංශයට වික්කහම ඒක ගත්ත හැරි ජයවර්ධන අලුත් නිතියක් හදුන්වල දුන්න. ප්රෝදක්ෂන් එකට සුරා බදු ගෙවන්න. එතකොට ෆැක්ටරි එකෙන් බඩු එලියට එනකොටම සුරා බද්ද ගෙවිල ඉවරයි. එක කලේ ලංකාවේ තිබුන පොඩි පොඩි ලිකර් කම්පැනි වට්ටන්න. මොකද ප්රෝදක්ෂන් එකට එකපාරටම බදු ගෙවන්න පොඩි පොඩි ලිකර් කම්පැනි වලට හැකියාවක් නැති හින්ද.
එ වෙනකොට ලංකාවේ නමක් තියන් හිටපු Gilbys එක උනත් වහන්න සිද්ද උන. ඒ Gilbys එකත් හැරී ගත්ත. දැන් Pericyl කියල Old Reserve වගේ බඩු හදන්නේ ඒ කම්පැනි එකෙන් තමයි
සිගරට් අරක්කු වගේ ඒවා නොබී ඉදපන්කෝ. ඕව බීලා තමන්ටත් සමාජයටත් විනාශයක් මිසක් හොඳක් වෙන්නේ නැහැ. දැන් අද කාලේ යාලුවෝ තුන්දෙනෙක් එක්ක ගල් බෝතලයක් එක්ක බයිට් සිගරට් ගත්තොත් රුපියල් 3000 කට වඩා යනවා. ඔය සල්ලි වලින් ඉගෙන ගන්න ළමයෙකුට උදවුවක් උපකාරයක් කරපංකෝ. නැත්නම් විශාල වශයෙන් මුදල් අවශ්‍ය වෙලා ඉන්න රෝගියෙකුට උපකාරයක් කරපංකෝ.
ආතල් ගන්න ඕනේ නම් වෙන ඔයිට වඩා වෙන ක්‍රම තියනවා. යාළුවොත් එක්ක ඩිනර් එකකට යන්න පුළුවන්. මුහුදු වෙරළට යන්න පුළුවන් , නැත්නම් ච්ත්‍රපටයක් බලන්න සිනමා ශාලාවකට යන්න පුළුවං.
අපිට බදු ඕනේ. බදු නැතුව රටක් දියුණු කරන්න බහ.


මෙන්න මෙව්වනම් හොඳ වැඩ. බේබද්දොන්ට මෙහෙමමයි කරන්න ඕනේ. අරක්කු බෝතලයක් 5000 ක් කලත් කමක් නෑ.අපේ පර්මිට් එකට කෙලෝපු එක තමයි හිතේ අමාරුවකට තියෙන්නේ.![]()
150 120 මාසෙකට නේ බං.
අවුලක් නෑ ෆෝන් කාඩ් දෙකක් දැම්ම කියල හිටං බීපන්