අරක්කු මිල දර්ශනය...

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ලඟදි වෙඩින් එකක් තිබිල ගියා.ඒකෙදි අවුරුදු 45 ක විතර ගෑණීයෙක් ගැහුව යකෝ කෙලින්ම නීට් ගැහුවේ.කොල්ලෝ ටික කැලේ.මම ජීවිතේට දැකල නැහැ එහෙම ගැහැල්ලක්.:shocked:
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    Bipu nathi ewa godai.....

    එහෙම කියලා ඔක්කොම බොන්න එපා මචං....ටේස්ට් එකට නම් කමක් නෑ...100ml වගේ...වෙරි වෙන්න නම් ඇඩික්ට් වෙන්න එපා...
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    ලඟදි වෙඩින් එකක් තිබිල ගියා.ඒකෙදි අවුරුදු 45 ක විතර ගෑණීයෙක් ගැහුව යකෝ කෙලින්ම නීට් ගැහුවේ.කොල්ලෝ ටික කැලේ.මම ජීවිතේට දැකල නැහැ එහෙම ගැහැල්ලක්.:shocked:

    කොරලවැල්ලෙ හරි එගොඩ උයනෙ හරි ද වෙඩිම තිබ්බෙ????
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    avatar381719_2.gif
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    කොරලවැල්ලෙ හරි එගොඩ උයනෙ හරි ද වෙඩිම තිබ්බෙ????

    කිරිබත්ගොඩ බන්.හැබැයි ගෑණි කොරල වැල්ලෙද කියන්ඩ දන්නේ නෑ
     

    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    936
    119
    63
    :)
    ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා යන්න මොහොතකට සොමියේ ඉන්න ගහන්න පුළුවන් සැර ජාතියක් කියපන්කො

    ඇයි බන් ගැමොක්සෝන් තියෙන්නෙ :P:P:P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    පුතේ අලුත්ම මිල මේක ....

    ;)

    අනේ තව වැඩි කරපන් :lol:

    idakin :P

    ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා යන්න මොහොතකට සොමියේ ඉන්න ගහන්න පුළුවන් සැර ජාතියක් කියපන්කො

    Rockland Vat 9 Special Rereserve Arrack
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Machan la barcardi dennam 3000
    Red Lable 3200
    Black 5500-6000
    onaya innawanam kiyanna.. bottles 10 kata eha ganna one macho