අරක්කු වලට ආදේශකයක්

The pk

Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    කුඩ්ඩා;21012387 said:
    responze.png

    ඩොන්ට් බි අ බොතෙර්
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    අරක්කු බොන එඋවුන් කෙලිනම් වහ බිල මැරියන්. උන් කොහොමත් හිටියත් නෑ වගේ නේ. නිකම් ගෙවල් වල උන්ට වද දිදී ඉන්නේ නැතිව. වහ බෝතලයක් බිල චුත වෙලා ගියා නම් ඉවරයි
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අරක්කු බොන එඋවුන් කෙලිනම් වහ බිල මැරියන්. උන් කොහොමත් හිටියත් නෑ වගේ නේ. නිකම් ගෙවල් වල උන්ට වද දිදී ඉන්නේ නැතිව. වහ බෝතලයක් බිල චුත වෙලා ගියා නම් ඉවරයි
    අරක්කු බීමයි. බේබදුකමයි පටලවා ගන්න එපා.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    අරක්කු බොන එඋවුන් කෙලිනම් වහ බිල මැරියන්. උන් කොහොමත් හිටියත් නෑ වගේ නේ. නිකම් ගෙවල් වල උන්ට වද දිදී ඉන්නේ නැතිව. වහ බෝතලයක් බිල චුත වෙලා ගියා නම් ඉවරයි

    are u mentally Ill?

    what's wrong with one having a drink?
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    අරක්කු බොන එඋවුන් කෙලිනම් වහ බිල මැරියන්. උන් කොහොමත් හිටියත් නෑ වගේ නේ. නිකම් ගෙවල් වල උන්ට වද දිදී ඉන්නේ නැතිව. වහ බෝතලයක් බිල චුත වෙලා ගියා නම් ඉවරයි

    මම කලින් උඹට මොකුත් නොකිව්වෙ උඹ ජෝක් එකට කිව්ව කියල හිතල. බොන ඒක කොහොමටත් හොඳ වැඩක් නෙමේ. සල්ලිත් මගෙනම් බොන්නෙත් මමනම්, අමාරුව තියෙන්නෙත් අපේ ගෙදරටනම් උඹට ඇති පුකේ අමාරුවක් නෑනෙ. නිකන් පොර වෙන්න හදන්නෙ නැතුව පාඩුවෙ හිටපන්. බොන නොබොන ඒක අපි බලා ගන්නම්.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    ජින්තුවා;21013192 said:

    මට නම් පුකේ අමරුවක් නෑ.. බාර් කරයා පෝසත් කරපන් ඔච්චර පක කසනවා නම් :lol: කුණු ගොඩ යන්නේ කුණු ගොදටමනේ කොහොමත්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අරක්කු බොන එඋවුන් කෙලිනම් වහ බිල මැරියන්. උන් කොහොමත් හිටියත් නෑ වගේ නේ. නිකම් ගෙවල් වල උන්ට වද දිදී ඉන්නේ නැතිව. වහ බෝතලයක් බිල චුත වෙලා ගියා නම් ඉවරයි

    වහ බිව්වහම වෙරි වෙන්නේ නෑනේ:eek:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මට නම් පුකේ අමරුවක් නෑ.. බාර් කරයා පෝසත් කරපන් ඔච්චර පක කසනවා නම් :lol: කුණු ගොඩ යන්නේ කුණු ගොදටමනේ කොහොමත්

    උඹටනම් බීපු එකෙක්ගෙන් ලොකු අතවරයක් වෙලා තියනව. :lol::lol:
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    රත්තරං;21013212 said:
    වහ බිව්වහම වෙරි වෙන්නේ නෑනේ:eek:

    දුකයි බන් අපේ ජාතියට කෙල වෙලා තියෙන දේ ගැන කාගෙවත් ඇස් පැදෙන්නේ නැති එක ගැන එකයි. අපේ ගෙදර කවුරුත් බොන්නේ නෑ.

    ඒ උනාට වටේම ඉන්නේ බේබද්දෝ උන් නිවාඩු දවස් වලත් කාලකන්නි වගේ බිල වැනි වැනි ඉන්නේ අපතයෝ :yes:
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    ජින්තුවා;21013229 said:
    උඹටනම් බීපු එකෙක්ගෙන් ලොකු අතවරයක් වෙලා තියනව. :lol::lol:

    තරහකට කියන දෙයක් නෙවේ බන්. අපේ පවුල් වල බොන උන් නම් නෑ. සිංහලයට කෙල වෙලා තියෙන්නේ බේබදු කම හින්දා