අරක්කු

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    බොන්න හොද අරක්කු ජාතියක් කියපල්ලකෝ, වීස්කි, බ්‍රෑන්ඩ් නෙවියි
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඩබල් ඩිස්ටිල්ඩ් හෝ ඕල්ඩ් රිසර්ව්
    එහෙමත් බැරිනම් ලෙමන් ජින් ගහපන්
     
    • Like
    Reactions: akildila

    chinthakarahula

    Well-known member
  • Feb 11, 2014
    244
    303
    63
    photo_2021-06-21_20-47-18.jpg


    Gaththa yakune
     
    • Like
    Reactions: akildila

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඩබල් ඩිස්ටිල්ඩ් හෝ ඕල්ඩ් රිසර්ව්
    එහෙමත් බැරිනම් ලෙමන් ජින් ගහපන්
    කොළපාට මූඩිය DD එක කොලිටි.
     
    • Like
    Reactions: Roxxy2K

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    kasippu ban oya mala jarawa

    Try Ritz non flavored brandy
    Wadinna gahanawa nam dry gin eka rockland aran amuwen gahanna puluwan eka
    VA arrack eka bonna amaru nathi ekak

    Ochchara one na beer kamathy nam... tiger black bothal dekak genalla gahapan... address nathi wenawa
    ------ Post added on Jun 21, 2021 at 8:57 PM
     
    • Sad
    Reactions: chinthakarahula

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කොළපාට මූඩිය DD එක කොලිටි.
    DCSL-Double-Distilled-Arrack-1.jpg


    මේ වගේම තමයි මේකත් බං.
    Old-Reserve-Real-34-1.jpg


    අඩුවට ගහනවනම් මේ දෙක තමයි ලංකාවේ. කිසිම අමාරුවක් නෑ පහුවදාට.

    අපෝ ඊයා රයුඩර්ස් ඇපල් නේද.
    චී තුහ්
    ------ Post added on Jun 21, 2021 at 9:00 PM
     
    • Love
    Reactions: dmsupun

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    වයින් බ්‍රෑන්ඩ් එහෙම දන්න කට්ටිය නැද්ද? බොන්න සෙට් වෙච්ච් ඒව නිකන් කහට රහක් වගේ නෙ එන්නෙ. එක්කො කිසි රහක් නෑ. පැණි රසට වගේ තියෙන මොකුත් දන්නෙ නැද්ද?

    මේක නම් මට හරි ගියේ නෑ. නිකන් පළතුරු බීම එකක් වගේ.

    Mekath hodai. Ganth adui.
    ------ Post added on Jun 21, 2021 at 9:21 PM
     

    Attachments

    • rockland-navy-seal-600x600.png
      rockland-navy-seal-600x600.png
      122.5 KB · Views: 216