අරක්කු බියර් බොමු
දැන් ලංකාවේ පිරිමියෙක්ට තමුන්ගේ නිවසේ අරක්කු ලීටර් 7.5 ක් තියා ගන්න පුළුවන් නොවැ. ඒ කියන්නේ ගල් බෝතල් නං දහයයි. උදාහරණයක් වශයෙන් පිරිමි දෙන්නෙක් ඉන්න ගෙදර ගල් බෝතල් 20 ක් තියා ගන්න පුළුවන්. ඊට වඩා තියා ගත්තොත් වරදක් හොදේ.
හැබැයි කාන්තාවකට නං ලග තියා ගන්න පුළුවන් අරක්කු ලීටර 1.5 ක් නොහොත් ආසන්න වශයෙන් ගල් බෝතල් දෙකයි.
දැන් එතකොට කවුරුහරි මහත්තයෙක් මට කියල දෙන්නකෝ ලංකාවේ ගෙදර පිරිමියෙක්ට මිලි ලිටර් 640 බියර් බෝතල් තියාගත හැකි සීමාවක් තියෙනවද?
...
ප.ලි
හරි උත්තරේ හම්බ උනා. ලංකාවේ සුරාබදු පනතේ තියෙන්නේ මෙහෙම
1)මත්පැන් යනු කුමක්ද?
මත්පැන් යන්නට ඇති අර්ථ නිරූපනයේ වයින් ස්ප්‍රිතු, ස්ප්‍රිතු, වයින්, රා බියර් සහ මධ්‍යසාරයෙන් සමන්විත හෝ මධ්‍යසාර අඩංගු දියර ද සුරාබදු ආඥා පනතේ කාර්යයන් සඳහා ඇමතිවරයා මත්පැන් යැයි ප්‍රකාශ කරනු ලබන ඕනෑම ද්‍රව්‍යයක් ඇතුලත් වේ.
2)මත්පැන් අයිතියේ තබා ගැනීම සඳහා සීමාවන් කිසිවක් තිබේද?
වයස අවුරුදු 21 ට අඩු පිරිමින්ට සහ ස්ත්‍රීන්ටද ප්‍රසිද්ධ ස්ථානවල මත්පැන් ලඟ තබා ගැනීම තහනම්ය. පෞද්ගලික ස්ථානවල අවුරුදු 21 ට වැඩි පිරිමින් සහ ස්ත්‍රින්ට අරක්කු සහ රා සඳහා ලඟ තබා ගැනීමේ සීමාව පිළිවෙලින් ලීටර් 7.500 සහ ලීටර් 1.500 වේ.
ඒ කියන්නේ බියර් උනත් ගනන් ගැනෙන්නේ මත්පැන් විදියට තමයි ලංකාවේ. ඒ අනුව ලංකාවේ අවුරුදු 21කට වැඩි පිරිමියෙක්ට බියර් තියා ගන්න පුළුවන් ලිටර් 7.5යි. බියර් ලොකු බෝතල් නං 11 ක් වගේ.

Last edited: