අරක්කු_හදමු

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
හරි.. අනම් මනන් වෑල් බයිලා නෑතිව කෙලින්ම වෑඩේට බහිමු..

අවශ්ය දෑ.
  • හොදින් සෝදා වේලා ගත් ලීටර් 1.5 මෙගා බෝතලයක්
  • පොඩි කිතුල් පෑනි බෝතලයක් (370ml)
  • ය්ස්ට් පෑකට් එකක්
  • කුරුදු පොතු කිහිපයක්
  • පිරිසිදු කල ජලය
  • වියලු මිදි 12ක් පමන
  • බෑලුම් බෝලයක්

retai_mauripan-250x250.jpg
3.gif



පෑනි, මිදි, කුරුදු පොත්ත, යීස්ට් පෑකට් එකෙන් බාගයක් (6g) මෙගා බෝතලයට දමා පිරිසිදු කරගත් වතුර පුරවන්න. මූඩියට අගලක් පමන පහලට පිරෙන තෙක් පුරවන්න. මූඩිය වසා සියල්ල විනාඩි 10ක් පමන හොදින් සොලවන්න. ටික වේලාවකින් යීස්ට් දියවනු දෑකගත හෑක. සොලවා අවසන මූඩිය ගලවා බෑලුම් බෝලය කටට ගසන්න... බෑලුමෙහි මුදුන අල්පෙනෙත්තකින් සිදුරි කරන්න (මෙය ඈතුලත පීඩනය රදවා ගෑනීමටත් පිටතින් වාතය ඈතුලු නොවීමටත් ය )

මෙය අදුරු තෑනෙක සති 2ක් පමන තිබෙන්නට හරින්න.. :( එවිට බෑලූම පහලට එල්ලා වෑටෙනු දෑකගත හෑක. හොදින් පදම වී විස්කි වගේ ස්මූත් වීමට නම් වෑඩි කාලයක් තෑබිය යුතුය. ඒත් ඉන්නම බෑරිනම් සති දෙකකින් මෙය පෙරා බීමට ගත හෑක. :D

සතියෙන් සතිය රොඩු පෙරමින් දිග කාලයම් පදම් වෙන්නට දුන්නොත් සුපිරිම තත්වයට පත්කරගත හෑක. පාට කිරීමට අවශය් නම් සීනි උනුකර කෑරමල් ටිකක් දියකරගන්න. වෙනස් රස අවශ්ය නම් ඉගුරු, දෙහි ලෙලි ආදිය භාවිතා කල හෑක.

දෑන් මේකෙ ඉන්න සත් ගුනවත් උපාසක තෑන ලා මට බනින්න එපා මේකේ ජරාව දානවා කියලා හරිය. සුක්‍රෝස් එතනෝල් කරන හෑටි කිව්වා විතරය්.. :P

diybananaliqueur-514.jpg


එහෙනම් වෙරි වේවා.

සලකලා පලයවු :cool:
 

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    අඩේ මචන් වැරදිලා හරි ඕකේ (මෙතනෝල් ද මොනවද කියන්නේ) හැදුනොත් බඩු හම්බවෙයි නේ බොන එකාට.. රෙප්+
     
    Last edited:
    • Like
    Reactions: amilaxp

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    අඩේ මචන් වැරදිලා හරි ඕකේ (මෙතනෝල් ද මොනවද කියන්නේ) හැදුනොත් වඩු හම්බවෙයි නේ බොන එකාට.. රෙප්+

    adoo hadanna nam puluwan eth oka bila maloth :D :D rep+++

    උබලා නොදන්නවා උනාට මේක ගොඩාක් උන් දන්න ක්‍රමයක්. වස විශ නෑ. බය වෙන්න එපා. :D rep +8
     
    • Like
    Reactions: gayankuwait