අරක_වැටුනද_බන්

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,030
    1,703
    113
    Matara
    MAMA ME NODANNA KAMAT AHANNE .. MOKADA BAN MU SWIMING KIT EKAK GAHALA INNE ??? WATENA EKA PINALA GIHIN ARAGENA ENNA DA

    0111.jpg

    oya e hariye inna set ekak wenna athi ban..ai sweeming kit gahn inna hoda nadda :D :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    AIYOO HAMINENAWA
    :rofl:​

    ඒ මචං..

    ඕක දැන් කිලෝමීටර් දාස්ගානක් දුර තියෙද්දි අර හෙන පොඩියට තිතක් වගේ පෙනිල තිබ්බේ ශුරේක්ශයකට...

    ඉතිං ඕක ටික ටික ලං වෙද්දි පොඩ්ඩක් හරි පේන්න එපැයි බං මොනා හරි අටමගලකට..

    නිකංම අළු වෙලා ගියා කිව්වට හරියනවද.....:eek:
    අළු ටික වැටෙන්න ඇති.. උඩ බලන් හිටපු උන්ගෙ ඇස්වල ගියාද දන්නෑ..:rofl:
    ​

    :rofl:​
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    :lol::lol:
    අන්න දැන් නිව්ස් වලට කිව්වා ඒක අලු දූලි වෙලා හැමිනිලා ගිහින් කියලා..
    ​

    පව් බන් බලන්න ආපු උන් :(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඇයි යකෝ බීච් එකට නොගියට අපිත් කොච්චර කට්ටක් කෑවද කිරිය රීෆ්‍රෙශ් කර කර මේක වැටෙනහැටි බලන්න :growl:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    පව් බන් බලන්න ආපු උන් :(
    :lol::lol::lol:
    තවම උඩ බලන් ඇති සමහර විට.. උන් දන්නෑ නේහ් ඕක අලුවෙලා ගිහින් කියලා..

    අපේ උන් හෙන ගොබ්බයි බං.. සුනාමිය ආපු දවසෙත් ඕකනේ උනේ.. මුහුදෙ වතුර පස්සට ගියාම උන් වැඩ්ඩො වගේ ගියා ඉස්සරහට ඇවිදගෙන.. යන්න එපා කියද්දි.. අන්තිමේ හැමිනිලා ගියා.. අපේ උන්ට එපා කියන එක ඇහෙන්නෙ කරපං කියනව වගේ.. පොන්න හැත්ත..

    ඔව් ඒක ඇත්ත යන්න එපා කියල කියද්දීත් නේ බන් ඔය පෝලිම් ගැහිලා ඉන්නේ.අනෙක බලපන් පොඩි ළමය්නුත් එක්කන් ගිහින්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඔව් ඒක ඇත්ත යන්න එපා කියල කියද්දීත් නේ බන් ඔය පෝලිම් ගැහිලා ඉන්නේ.අනෙක බලපන් පොඩි ළමය්නුත් එක්කන් ගිහින්
    මෝඩ යක්කු බං..
    ​
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අන්න දැන් නිව්ස් වලට කිව්වා ඒක අලු දූලි වෙලා හැමිනිලා ගිහින් කියලා..
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,732
    5,218
    113
    අපේ ගෙදර
    ඒ මචං..

    ඕක දැන් කිලෝමීටර් දාස්ගානක් දුර තියෙද්දි අර හෙන පොඩියට තිතක් වගේ පෙනිල තිබ්බේ දුරේක්ශයකට...

    ඉතිං ඕක ටික ටික ලං වෙද්දි පොඩ්ඩක් හරි පේන්න එපැයි බං මොනා හරි අටමගලකට..

    නිකංම අළු වෙලා ගියා කිව්වට හරියනවද.....:eek:

    :yes::yes::yes::yes::yes:
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,732
    5,218
    113
    අපේ ගෙදර
    බි‍්‍රතාන්‍ය අභ්‍යාවකාශ නිරීක්ෂකයකු වන පීටර් බි‍්‍රස්ට්විස්ට්ල් WT1190F ආකාශ වස්තුව තමන්ට නිරීක්ෂණය වූබව සඳහන් කර තිබෙනවා.

    දීප්තිමත් කවාකාර එළියක් පෘථිවියට එමින් තිබෙනු තමන් නිරීක්ෂණය කළ බවයි ඔහු පවසන්නේ.

    මේ වන විට මෙම අකාෂ වස්තුව සම්බන්ධයෙන් විවිද අදහස් පළවෙමින් තිබෙනවා.

    අභ්‍යවකාශ නිරීක්ෂකයකු වන ජොනතන් මැක්ඩුවෙල් ට්විටර් ඔස්සේ අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ මෙය ඉහළ අහසේදී ගිනිගෙන සුළු කොටසක් පමණක් පෘථිවියට කඩා වැටෙනු ඇති බවයි.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,641
    16,518
    113
    අපරාදේ ඔය සුත්තක් බලන්න වැය කරපු කාලයයි. ඩේටා ටිකයි. :sorry:
    ෆක් යු නාසා. :baffled: