MAMA ME NODANNA KAMAT AHANNE .. MOKADA BAN MU SWIMING KIT EKAK GAHALA INNE ??? WATENA EKA PINALA GIHIN ARAGENA ENNA DA
![]()
oya e hariye inna set ekak wenna athi ban..ai sweeming kit gahn inna hoda nadda

MAMA ME NODANNA KAMAT AHANNE .. MOKADA BAN MU SWIMING KIT EKAK GAHALA INNE ??? WATENA EKA PINALA GIHIN ARAGENA ENNA DA
![]()

AIYOO HAMINENAWA
ඒ මචං..
ඕක දැන් කිලෝමීටර් දාස්ගානක් දුර තියෙද්දි අර හෙන පොඩියට තිතක් වගේ පෙනිල තිබ්බේ ශුරේක්ශයකට...
ඉතිං ඕක ටික ටික ලං වෙද්දි පොඩ්ඩක් හරි පේන්න එපැයි බං මොනා හරි අටමගලකට..
නිකංම අළු වෙලා ගියා කිව්වට හරියනවද.....![]()

Bitch![]()
අන්න දැන් නිව්ස් වලට කිව්වා ඒක අලු දූලි වෙලා හැමිනිලා ගිහින් කියලා..

පව් බන් බලන්න ආපු උන්![]()

තවම උඩ බලන් ඇති සමහර විට.. උන් දන්නෑ නේහ් ඕක අලුවෙලා ගිහින් කියලා..
අපේ උන් හෙන ගොබ්බයි බං.. සුනාමිය ආපු දවසෙත් ඕකනේ උනේ.. මුහුදෙ වතුර පස්සට ගියාම උන් වැඩ්ඩො වගේ ගියා ඉස්සරහට ඇවිදගෙන.. යන්න එපා කියද්දි.. අන්තිමේ හැමිනිලා ගියා.. අපේ උන්ට එපා කියන එක ඇහෙන්නෙ කරපං කියනව වගේ.. පොන්න හැත්ත..
ඔව් ඒක ඇත්ත යන්න එපා කියල කියද්දීත් නේ බන් ඔය පෝලිම් ගැහිලා ඉන්නේ.අනෙක බලපන් පොඩි ළමය්නුත් එක්කන් ගිහින්
මුහුදට වැටුනොත් අරන් එන්න උට්ටො..ස්විමිං කිට් ගහන් හම්බානෙක හිටියා ගාල්ලෙත්..

ඒ මචං..
ඕක දැන් කිලෝමීටර් දාස්ගානක් දුර තියෙද්දි අර හෙන පොඩියට තිතක් වගේ පෙනිල තිබ්බේ දුරේක්ශයකට...
ඉතිං ඕක ටික ටික ලං වෙද්දි පොඩ්ඩක් හරි පේන්න එපැයි බං මොනා හරි අටමගලකට..
නිකංම අළු වෙලා ගියා කිව්වට හරියනවද.....![]()

අන්න දැන් නිව්ස් වලට කිව්වා ඒක අලු දූලි වෙලා හැමිනිලා ගිහින් කියලා..