අරගලකරුවො වරෙන් ....

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හූ හූ හූ ... 😛😛😛😛

    2022.7.1.9h56m12s.jpg
     
    • Like
    Reactions: Janithsl88

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මෙහෙමයි මචං ඔය දේශීය, ජාතික, සිංහල-බෞද්ද, ජාතිමාමක, ගන්නහ් අපේ දේ, අපි යක්කුබොලව් වගේ prefix වලින් එන උන්ගේ හිත යටින් ලාවට මැදමුලන ගන්කබර ලව් එකක් තීනවා.
    ඕකුන්ව දළදාමාලිගාවට එක්කන් ගිහිං දන්තධාතූන් එලියට අරන් පෙන්නලා පැත්තකින් පොඩි දත් කැල්ලක් පෙන්නලා මෙහ් රාජපක්කයෙක්ගේ දතක් කිව්වත් ඕකුන් එකටත් සාදු කාරයක් දීල වැඳලා තමයි එන්නේ.